1. dath kimbula

    (BREAKING NEWS) ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජි&#348

    අලි තන්තෝසයි...... දැන් පිටිපස්සෙ ඉන්න අයත් ඇල්ලුවොත් හොදයි!
  2. dath kimbula

    servant උදව්වක්..

    :rofl::rofl: තනිකඩ ජීවිතේට කණකොකා ඇඩුවේ දැනට අවුරුදු 13කට විතර කළින්....:baffled: දැනට දෙන්නයි!
  3. dath kimbula

    ලපටි කැකිරි

    :oo::oo::eek::shocked::shocked::shocked::shocked: කුමාර......!!!!!!!!!:angry:
  4. dath kimbula

    servant උදව්වක්..

    බම්ප්..... මම බලන්නං අපේ උන්ද ගෙන් අහලා..... උන්දෑ තමා ගෘහ සේවක කළමනාකරණය සහ පරිපාලනය
  5. dath kimbula

    වලතර සමග දවසක්

    කියල වැඩක් නෑ බං....:dull: එළකිරි ජීවිතයේ මම නැට්ටෙ ඉදන් ගොම ගාලන්න ගිහින් පූරුවෙ කුසලකට බේරුනු අවස්ථාව.... යන උන් ගැන විස්වාස නැත්තං ආයෙ මොන කතා ද????:dull::dull::dull::eek::growl::sorry:
  6. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    http://www.elakiri.com/forum/showpost.php?p=20420765&postcount=2618 :oo::oo::oo::oo::oo::baffled::eek::eek::eek:
  7. dath kimbula

    බූට් සෙටප් එක දාපං - Post your Boot Setup

    ඉන්ටෙල් කොම්පැනිය බිල් අයියගෙ ද?:oo::eek::eek: මොකද මේකේ පිට ගහල තියෙන්නේ ඉංටෙල් ඉංසයිඩ් කියලා.....:oo:
  8. dath kimbula

    ලංකාවේ මංත්‍රී කෙනෙක් එන්ගලන්තේ අගමැතිට

    කාඩියොලොජ්ස්ට් කෙනෙක් ලංකාවේ වෛද්‍යවරු ගැන අපෙන් අහනවා.....අයියො මෙහෙමත් මෝඩ ජෝක්ස්. මුලු ලොකෙම හිනස්සන්නද යන්නේ
  9. dath kimbula

    බූට් සෙටප් එක දාපං - Post your Boot Setup

    මගේ ලැපේ එහෙම ඒව පේන්නේ නෑ නේ බං!!!!! ෂුවර් අර යුරා මොකක් හරි ජිල්මාර්ට් එකක් දාලා... හිටපිය මං ඕක ගේ @ දෙකෙන් අල්ල ගන්න.....
  10. dath kimbula

    තුර්කිය එරට හමුදා පාලනය යටතට පත්වෙයි!!!

    ප්‍රධාන ප්‍රශ්නය හමුදා කුමණ්ත්‍රණයෙන් බලය අත්පත් කර ගෙන ද නැද්ද? අත්පත් කරගෙන නම් ඔවුන් අයිසිස් හිතවාදී හමුදා කණ්ඩායමක් ද නැද්ද? සේදිරිස් අයියෙ උඹ දැක්ක කල් බං!:oo:
  11. dath kimbula

    සරදියෙල් නැත්නම් පොලිසියට දවසකුත් නෑ....

    හා..හා...හා...හා...... සහජීවනේ...සහජීවනේ...........
  12. dath kimbula

    සැරද_ආයුබෝවන්!

    තට...තට...... කපුටෝ මැ කොටපිය......... තගේ රහසග කිඹුලෙකු විසින් ම කා.........:angry::angry::angry:
  13. dath kimbula

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    යකෝ තේරුං ගනින්......:angry::angry: තමන්ට විතරක් ගහල ආතල් ගන්න තියන කෑලි අනිත් උන්ට ශෙයාර් කරන එක ගෝත්‍රිකයි!!!!!:angry::angry:
  14. dath kimbula

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    උඹ කියල තියන කතාව හරි..... නියම නිරාගමිකයො නියම මිනිස්සු.......හැබැයි උන් උඹ වගේ මංපොරමේනියාව තියන උන් නෙවෙයි. හැම දේම ප්‍රතික්ෂේප කරන අරාජිකවාදියොත් නෙවෙයි. උන්ට ආගම විතරයි නැත්තෙ. සංස්කෘතියක් තියනවා. ඌ ඔලුව හොලවන්නේ අන්න ඒකට....... හැබැයි උඹ ඒ කියන ජාතියෙ නිරාගමිකයෙක් නෙවෙයි. නැත්තං...
  15. dath kimbula

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    උඹත් පට්ට ආතල් පොරක් බං...... ඌ උගේ **යෙ මයිල් වලට ගිනි අරං දගලනවා.... උඹ එනව උඹේ සූස්තිය පත්තු කොර ගන්න ඒකෙන්.... ගෝත්‍රිකයි මචං ඕව!!!:rofl:
  16. dath kimbula

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    ළිදේ ඉන්න එකාගෙ ඔලුවට ගල් අතාරින්න එපා බං...... ඒක ගෝත්‍රිකයි!!!!:rofl:
  17. dath kimbula

    ප්‍රංශ ප්‍රහාරය සහ අප.

    :rofl::rofl::rofl: අයියෝ සල්ලි...... දැන් උඹලත් තර්කානුකූලව ඌව ළිදට දානව ද?:rofl:
  18. dath kimbula

    ප්‍රංශයේ නයිස් නුවර පුද්ගලයින් 75ක් මරුට

    හැන්රි අය්යේ...... මමත් හිතාගෙන ඉන්නේ අමෙරිකානු ජාතිය ගොඩ යයි කියල ට්‍රම්ෆ් ගොයියා ආවොත්..... මොකද ඔබතුමා මෙහෙම කියන්නේ? පොඩ්ඩක් ගැත්තා කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කරල දෙන්න......:sorry:
  19. dath kimbula

    සැරද_ආයුබෝවන්!

    සැර නං නෑ මචං.....මොකද මේ දවස් වල අමුමිරිස් කිලෝව 1200යි, ගම්මිරිස් කිලෝ එක 3300යි, යහපාලන මිරිස් නං ගනං අඩුයි...... එහෙම වුනත් ආයිබෝවන්!!!!

    No contents