ඔය ටැක්ස් එක ගවර්මන්ට් ටැක්ස් නම් මචං (මම කියන්නේ අර 2%) උඹට බිල් ඩිස්කවුන්ට් එක දෙන්න වෙන්නේ 90+180+270 කියන අගයට. එතකොට ඒ ඩිස්කවුන්ට් එක අඩු කරලා ගාන+ ටැක්ස්= 513+10.80=523.80යි
සර්විස් ටැක්ස් එක මම දන්න තරමින් හදන්න ඕනත් අර 513ට. එතකොට ඒක 76.95
ඔක්කොම 600.75
පොඩ්ඩක් ඩබල් චෙක් කරල බලපං...