ඒකට ඉතින් ටිකක් තීම් ගැන ඉගෙන ගන්න වෙනව. එහෙම නැතුව ඉතින් Plugin, Widgets etc. වලින් කරන්නත් පුළුවන් සමහර ඒව. සමහර තීම්වලනම් ඉතින් එහෙම කරන්න තීම් Options වලම පහසුකම් දීල තියෙනව.
තීම්වල ෆයිල්ස් ගැන, Template Hierarchy එක ගැන හා PHP, Javascript, CSS, HTML වගේ දේවල් දන්නවනම් වඩාත් ලේසියි. තව...