wordpress ලොකු උදවුවක්

lovesl

Member
Dec 8, 2014
235
20
0
wordpress ලොකු උදවුවක්

wordpress theme වල video post 1k දාල පොස්ට් එක click කරලා ඇතුලට ගියාම video එකට උඩින් එන image එක අයින් කරන්නේ කොහොමද .



yyVJggn.png


ලොකු උදවුවක්
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    eka eka themes eka eka vidiyata code karala thiyenne. oyage theme eke nama kiyanna. ethakota kattiya udav karai.