1. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    වැඩේ හොඳයි දිගට ම මෙහෙම ගියොත් ‍ෆී වෙලාවක් තියෙනවනම් ත්‍රේඩ් එකේ තව ඇක්ටිවු වෙන්න. එතකොට තරඟය තවත් හොඳට යයි. ඒ වගේ ම ඔයාලටත් වෝට් හම්බුවෙයි කට්ටියගෙන්. :rolleyes::rolleyes:
  2. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එහෙනම් මාරු වෙන එක කොහොමත් ඇඟට ගුණයි තමයි. නැත්තම් පහුවදාට ඔයාව හොයාගන්න නෑ කියල තමයි ත්‍රේඩ් දාන්න වෙන්නෙ
  3. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: ඒක නිසා ටිකක් ශේප් තමයි.
  4. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :shocked::shocked::shocked::shocked: කොහෙ කොහෙ ඉන්න අය ඇවිල්ල වෝට් කරයි ද දන්නෙ නෑ දැන්නම්. ( අවතාරෙ අයිති කෙනා ආවහම ගුටි කන්න වෙයිද දන්නෙ නෑ ඕව කියල?)
  5. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    අම්මෝ දැන්ම බඳින්න බෑ :lol: ඔව් ඔව් කම්මැලි කියන එක මගේ ත්‍රේඩ්මාක් එකනෙ :rofl: ජනිත් වෙනදටනම් කොල් ‍එකක් වගේ දෙනව ලංකාවට ආවහම. මේ ළඟකදිත් ඇවිත් ගියානෙ? ඒ පාරනම් සෙට් වුණේ නෑ එයාව
  6. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :no::no: ඒක හරියන්නෙත් නෑ. නෑන බැඳල කිවුවත් පස්සෙන් එයි. වෙන මොකක් හරි ක්‍රමයක් කල්පනා කරන්න වෙයි :lol:
  7. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    කඹ අදින එකේදිත් මං කාටවත් වෝට් කළේ නැහැනෙ ඉතින් :)
  8. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ඔයා දැන් වැඩේ කා ගත්ත. ගොඩක් මස්සිනාලා පස්සෙන් එයි දැන් :lol::lol:
  9. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    දැනටමත් ඉතින් නාකියිනෙ. බලන්න ඕන පස්සෙ කාලෙක ඉතින් :lol::lol: හොයන්න ඉතින් සිංගල් ඉන්න ගැහැණු දැරිවියො නිකන් හරියට අර කණ කැස්බෑව විය සිදුරින් අහස බලනව වගේ වැඩක්
  10. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    මගේ ඡන්දයනම් හැමදාම වගේ භාවිතා නොකරන බව සඳහන් කරනු කැමැත්තෙමි.
  11. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළකිරි නීති රීති අනුව නම් තහනම් දෙයක්
  12. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    :lol::lol: na naa thama marila na :P wedding set venna kalin meyaa gahanu daruvek inna epaye :lol::lol: eeka nisa eeva ithin langadima venne na
  13. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ වැඩේ නැගල යනව වගේ
  14. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    එළ එළ එහෙනම් සහභාගිවෙන හැමදෙනාට ම සුභපැතුම්. විශේෂයෙන් අගය කරනව සහභාගිවෙන කට්ටිිය තරඟයට කැමැත්ත දීම පිළිබඳව. එළකිරි කොල්ලො ටික එළකිරි වගේ ත්‍රේඩ් එකේ හැසිරෙමින් රැඳී සිටිය කියල සිතනව.
  15. Malinga

    Windows 10

    https://pastebin.com/UhzaD4rs Source :- http://kmspico.esy.es/ ooka gannakotanum ithin salakilimath venna vai moko oya file hosting site vala adware, ad arava meeva install karanna ehema ahanava. download karanna vai hari link eka
  16. Malinga

    Windows 10 activation

    https://pastebin.com/UhzaD4rs Source :- http://kmspico.esy.es/ ooka gannakotanum ithin salakilimath venna vai moko oya file hosting site vala adware, ad arava meeva install karanna ehema ahanava. download karanna vai hari link eka
  17. Malinga

    Windows 10

    https://www.microsoft.com/en-us/software-download/windows10 ooken download karaganna. ISO vidiyata ho pen ekakata ganna puluvan vidiyata.
  18. Malinga

    ගල් වලක තිබිය හැක කුඩු වෙච්චි ප්‍රේමයක්...

    එකිනෙකට සම්බන්ධයක් නැතිමුත් මේ නිර්මාණය කියවද්දි මගේ මතකයට ආවෙ සුනිල් එදිරිසිංහ මහත්මයාගෙ ලස්සන ගීතයක් වන "මේ තරම් සියුමැලි ද කළුගල්" කියන ගීතය. කෙටියෙන් කියනවනම් වෙනස් විදියකට හිතපු වෙනස් කාව්‍යයක්. සංවේදියි. නිර්මාණාත්මකයි.
  19. Malinga

    අමරසිරි පීරිස් new song ???

    උන්මාද සඳ කනඳරා වැව ooka da sinduwa?
  20. Malinga

    අමරසිරි පීරිස් new song ???

    12 පහුවෙලා තමයි බලන්න වෙන්නෙ ඒක. අප්ලෝඩ් කරල නෑ තාම රූපවාහිනී සයිට් එකේ.

    No contents