1. Sachira123

    Rep_21++වෙලා

    :D
  2. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Somebody wants you Somebody needs you Somebody dreams about you every single night Somebody can't breathe, without you it's lonely Somebody hopes that someday you will see That somebody's me Somebody's me Somebody's me Somebody's me
  3. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ වගේ දිනක් නෑ එන්නේ~:rolleyes: ඈ කොහේ ලඳක්දෝ නෑ දන්නේ...:rolleyes: පෑ රිදී සිනාකැන් ඒ දෑසේ~:rolleyes: මා සිතින් මැකිලා යා නොවේ..:rolleyes:
  4. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ තනි වෙන්න බෑ මට ඉතින් කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා ලන් වෙලා ඉන්න බෑ තව ඉතින් ආදරේ නෑ ඔයා පාලුවේ මා හෙලා ඔබ යන්නේ ඈයි ආදරී....
  5. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යූසර සීපූ එකේ එක සැරේට 5යි පෙන්නන්නෙ බං :rolleyes:
  6. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මිහිරාවියේ…:rolleyes: සිහින කුමරි:rolleyes: මගෙ ආදරේ:love: ඔබයි කුමරි:rolleyes: මා ජීවිතේ:love: සදා සිහිනේ :rolleyes:මිහිරාවියේ…:love::love:
  7. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    හමුවූ දිනේ හිත බැඳීලා සෙනේ මුළු ජීවිතේ ඔබටමයි ආදරේ සිත් ගත් ළඳේ ඔබ ළඟින් ඉන්න ඕනේ සුළඟක් වගේ ඔබ සොයා එන්න ඕනේ
  8. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලං වෙන්න හිතුවාට හොරැහෙන් බලා සිත ගාව හරි කෝලයි නුහුරුයි සිනා නුඹ ගාව මා සතපවා සිපගන්න තුරුලේ හොවා ආදරෙන්.. ජීවිතය ගීයක් වෙලා........ ඔබ ගාව මා ඉන්නවා... ඔබ ගාව මා ඉන්නවා...
  9. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සැමදා මගේමයි කීවේ ඔයාමයි ඔය දෑස අද ඇයි ඉවත බලා.... සිහිනේ සදාකල් සැදුවේ ඔයාමයි අද මම මෙහේ තනි වෙලා.... රෑ අහසේ සඳ පායන්නේ නෑ... මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ... ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ... ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ... ආදර වදන් වැල් ඔබ මට කියා දුන් පෙර සේම අදටත් ඇහෙනවා වෙන්වී ගියේ ඇයි සිහිනේ...
  10. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    සයිස් එක 2 දාන්න නැත්තං 1 :rolleyes:
  11. Sachira123

    shutterstockසල්ලි

    ෆොටෝ ගාලා සල්ලි හොයමු සල්ලි හොයලා කැමලා ගමු
  12. Sachira123

    Rep_21++වෙලා

    බම්ප්
  13. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පොඩියට දාපං නැත්තම එක සැලේටම යූසල් සීපූ එකේ යටට යනවා ........... රෙප් බැක්කලන්න හොයන්න අමාලුයිනෙ දවසක් දෙකක් එන්ඩ බැයි උනොත්.:)
  14. Sachira123

    ලේසියෙන් passive income

    ශුක්‍රාණු විකුණන එක:) ඔයාට නම් පුලාම් ද දන්නෙ නෑ:baffled::baffled:
  15. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ උගුඩ්ඩො ඒවා ගැන වර්ග අනම් මනම් :)
  16. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඩල් නෑ නෑ මට දැන ගන්න ඕනෙ පේර කොලද දන්නෙ නෑ ගන්නෙ :dull:
  17. Sachira123

    හඳ

    මට තිබ්බ පස්ස්නයක් තමා හද පස්සෙං ඇවිත් බලං ඉන්න එක .. මොකද හොර වැඩක්වත් කරන්න බෑනෙ ....... ඇයි කාට හරි කිවුවොත් හද මාමා:baffled::baffled: :(:(:(
  18. Sachira123

    හඳ

    කෙල්ලෙක් කොතනද පූසා එතන .:P:P:P පූස් පැණි :rofl::dull:
  19. Sachira123

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ගිටාර් ගැන දන්න අය ඉන්නවද ?

    No contents