~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    යකෝ බාවිතා කරණ්නම ඕනෙද දෙයක් ගැන දැන ගන්න ...

    ගහන එකෙක් නම් ඕක මලාට දන්නෙ නෑ ... මොකද ගත්ත ගමන් පත්තු කලානෙ ...
    ඒක මොන පාටද කියලා වත් දනෙන් නැතුව ඇති :rofl::rofl:

    ඇයි උබ බිස්නස් එකක් පටන්ගන්නද? :oo:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    testing

    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
     
    testing

    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎
    +17 from NK123 😎


    පොඩියට දාපං නැත්තම එක සැලේටම යූසල් සීපූ එකේ යටට යනවා ...........
    රෙප් බැක්කලන්න හොයන්න අමාලුයිනෙ දවසක් දෙකක් එන්ඩ බැයි උනොත්.:)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo



    පොඩියට දාපං නැත්තම එක සැලේටම යූසල් සීපූ එකේ යටට යනවා ...........
    රෙප් බැක්කලන්න හොයන්න අමාලුයිනෙ දවසක් දෙකක් එන්ඩ බැයි උනොත්.:)

    මෙහෙම හොදයිද

    +17 from NK123 😎
     
    profilepic271678_88.gif



     

    සැමදා මගේමයි කීවේ ඔයාමයි
    ඔය දෑස අද ඇයි
    ඉවත බලා....
    සිහිනේ සදාකල්
    සැදුවේ ඔයාමයි
    අද මම මෙහේ තනි වෙලා....

    රෑ අහසේ සඳ පායන්නේ නෑ...
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    ආදර වදන් වැල් ඔබ මට කියා දුන්
    පෙර සේම අදටත් ඇහෙනවා
    වෙන්වී ගියේ ඇයි සිහිනේ ඔයාමයි
    හිත මගේ හඬා වැටෙනවා...

    රෑ අහසේ සඳ පායන්නේ නෑ...
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    රෑ අහසේ තරු පායන්නේ නෑ..
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ...

    රෑ අහසේ සඳ පායන්නේ නෑ..
    මේ අන්ධකා‍රේ මට පුරුදු නෑ...
    ළඟ උන්නු කාලේ අමතක වෙන්නෙ නෑ...
    ඔබ ළඟ නැති දා අඳුරේ ඉන්න බෑ.
     

    ලං වෙන්න හිතුවාට හොරැහෙන් බලා
    සිත ගාව හරි කෝලයි නුහුරුයි සිනා
    නුඹ ගාව මා සතපවා සිපගන්න තුරුලේ හොවා
    ආදරෙන්.. ජීවිතය ගීයක් වෙලා........
    ඔබ ගාව මා ඉන්නවා... ඔබ ගාව මා ඉන්නවා...