1. dath kimbula

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    බොගේ සල්ලි වගයක් මා ගාව තියේ. රොකා දුන්න ඒවා. මං ඉන්න වෙලාවක ඇවිත් අරං පල.:nerd:
  2. dath kimbula

    රදල මානසික රෝගි විප්ලවකරුවන්

    උදේ පාන්දරම එෆ්බී එකේ දාපු මොකක් හරි උට්ටක් මෙතන දාල රගනවා..... වැඩක් නැත්තං අත මරල නිදා ගනින් කෝ.........
  3. dath kimbula

    කොහොමත් රෙකෝඩ් වෙනව කිකිළියේ.....

    කොහොමත් රෙකෝඩ් වෙනව කිකිළියේ.....
  4. dath kimbula

    කැරි ප්‍රශ්නයක්

    මට නං ඕක හොය හොය ඉන්න ඒන නෑ. යනව නේ.... නොයන උන්ට තමා ඔය වගේ ගොං ප්‍රශ්න එන්නේ.............
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන හෙට කිවි දින නිශා හෝරාවේ ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව දිවියෙහි සරතැස නිවාගන්නට එක්වන්න සසල හද විල් තෙර සිහින් දිය රැළිති නැගෙනා මුදු සුවදවත් මන්ද මාරුතය හමනා සොදුරු වූ හෝරා දෙකකට........... හෙල සුභාවිත සංගීතයේ තිර්ථ යාත්‍රිකයා කසුන් කල්හාර ජයවර්ධන ඔහු ගේ...
  6. dath kimbula

    කැරි ප්‍රශ්නයක්

    නලේ අහවල් ඒවයින් පිරිලා නෑ. එන කොට මාංශපේශි තද කරල එළියට ගන්නවා..... තෙරියා???:angry::angry:
  7. dath kimbula

    කැරි ප්‍රශ්නයක්

    අනේ මංද මේව උඹට ඉස්කෝලෙ ඉගැන්නුවෙ නැද්ද කියලා...... වෘෂණ වලට උඩින් නිකං දළඹුවෙක් වගේ කොටසක් පේනව ද? ඒකට කියන්නේ ශුක්‍ර ආශයිකාව - epididymis කියලා. අන්න ඒකේ තමා ශුක්‍රාණු ගබඩා කරල තියා ගන්නේ. ශුක්‍ර තරලයේ පාට එන්නේ පුරස්ථ ග්‍රන්ථිය වගේ ඒවයින් එකතු කරන විවිධ ශ්‍රාවයන් නිසා.
  8. dath kimbula

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    ඔය ගෙදෙට්ටම අඩගහල මැෂිමේ මහල පුරුදු එවුන් දන්නව ද 10 ටී එකෙන් ඉබ්බො කඩන හැටි....ලොල්............
  9. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    FB fan page එකට ෂෙයාර් කලොත් මොකද!!!!
  10. dath kimbula

    [Announcements] ElaKiri Interactive Radio !

    කාර්ය බහුල සතියකට විවෙකය එළඹෙන හෙට කිවි දින නිශා හෝරාවේ ඔබේ ආත්මයේ සංවේදන සමග එකාත්මිකව දිවියෙහි සරතැස නිවාගන්නට එක්වන්න සසල හද විල් තෙර සිහින් දිය රැළිති නැගෙනා මුදු සුවදවත් මන්ද මාරුතය හමනා සොදුරු වූ හෝරා දෙකකට........... හෙල සුභාවිත සංගීතයේ තිර්ථ යාත්‍රිකයා කසුන් කල්හාර ජයවර්ධන ඔහු ගේ...
  11. dath kimbula

    ජූලි හතයි - පහට දහයයි

    කිඹුලාට 61යි මේහ් මොන පුරිස් ලිගුවක් ද?
  12. dath kimbula

    ජූලි හතයි - පහට දහයයි

    මේ..... එහෙනං හෙට බෝතලයක්වත් කඩමු ද???? පිළිවෙලකට....
  13. dath kimbula

    Graphic Designer

    අම්මපා...බොට එහෙම පේනව ද කුකුලෝ.... ආහ්...ඔව් නේ..... උඹට වල්කම මොදු වෙන්නේ කොල්ලො දැක්කා ම නේහ්!:rofl:
  14. dath kimbula

    සිතන්නට-යමක්

    මොකෝ බං ඔරවගෙන?
  15. dath kimbula

    පොත් බෙදා දිමෙ උත්සවය- දෙවන පරිච්ඡෙදයෙ නි&#351

    මේකෙන් ම තේරෙනවා වැඩියෙන් ම මඩ සහිත එකා කවුද කියලා....හොක් හොක්.....:P
  16. dath kimbula

    මම ගහපුවා...උබල ගහපුවත් දාමු බලන්න...

    හුගක් එවා නම් ගහල තියනවා.... ගහපු චාටර් ම එක ගැන නං කියන්නං.... වරක් ඇඹිළිපිටියෙ පොට් එකකින් කසිප්පු වගයක් ගැහුවා...මතක් වෙද්දිත් ඇගේ මාළු නටනවා... නොදකිං, නොදකිං නොදෝමකින්..... පට්ට ම කුජිත බීමක් ඒක නං........
  17. dath kimbula

    Game of Thrones Fans

    ඒකනේ බං..... එන අවුරුද්දේ සැප්තැම්බර් වෙයි ලු..............:dull::dull::dull::dull:
  18. dath kimbula

    හිරිකිතම_දේශපාලන ප්‍රතිරූපය

    අනේ ද කියන්නේ......12735ක් තියනව පුළුවන් නං කපහං කියල තමා මාත් කියන්නේ..... වයස 32ක් වෙලා බදින්න කෙල්ලෙක් හොයා ගන්න බැරි වෙච්ච එකෙක් මගේ ගෑණි ගැන අහනවා. කලින් ඕක එක්ක සෙට් වෙලා හිටපු කෙල්ල උගේ ඉන ඉහ හූරගෙන අතෑරියා. මොකද ඌ කිසිම පර්සනල්ටි එකක් නැති බයාදු නෝන්ජල් පොරක්. මෙතන සිංහය වගේ වරායෙ...

    No contents