මගේ තිබ්බෙ 1000සීසී එකක්. ඒසී දාලත් මුලදි ලීටරේට 16ක් විතර ඇද්දා.
කි.මී. 100000 පැන්නාම ටිකක් පර්ෆෝමන්ස් බැස්සා. ට්‍රැෆික් එකේ 9-10ක් විතර දිව්වා.
මගේ මස්සිනා ටොයොතා ලංකා එකේ වර්ක්ෂොප් මැනේජර්. ටොයොතා වාහන කාපු බුවෙක්. පොර දවසක් වාහනේ බලල කිව්වා මේක ඉක්මනට දීපං කියලා. එන්ජින් ස්ලජ් එකක් වැදිල...