කුකුළන් නැත.
කිඹුළෙක් සිටී!
කිඹුලා විසින් කුකුලන් අනුභව කරන ලදීද?
ලොවෙත් නෑ අප්ප අලුත් ඔෆිස් එක. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරා පාවිච්චි කරන්නෙ. හොද වෙලාවට කිරිය බ්ලොක් නෑ
Ee moko IE? Ado araka hondai wage neda?
නීති තමා. ස්කයිප් දාගන්න රික්වෙස්ට් එකක් දාල තියෙන්නෙ. මාසයක් විතර යයි කිව්ව ඒකටත්. බැංකුනේ. නීති, සිකුරිටි තදයි.

අමිලේ මොකද්ද බැංකුව ?![]()
නීති තමා. ස්කයිප් දාගන්න රික්වෙස්ට් එකක් දාල තියෙන්නෙ. මාසයක් විතර යයි කිව්ව ඒකටත්. බැංකුනේ. නීති, සිකුරිටි තදයි.


"ක්‍රෙඩිට් ඇග්රිකෝලේ කෝපරෙට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් බෑන්ක්" කියල එකක්. වැඩ නම් හොදයි වගේ. ඒත් මෙතන ගොඩක් කල් ඉන්න එකක් නෑ. තව ඔෆර් එකක් සෙට් වෙලා තියෙන්නෙ. ඒක පරක්කු වෙන හිංද මේකට ආවේ. ඒකත් ලබන මාසේ වගේ හරි යයි.

දෙකේම නෙවෙයි.....කොයි එකේද?උස කෙට්ටු එකේද?
කොට බතල එකේද?
![]()
දෙකේම නෙවෙයි.....
මං ඉතිං කිව්ව කියල හිතා ගනින් කෝ ඈ!!!

Ado me kohomad bn joben as wenne? Mata hena prasne oi oka.![]()
අමි ලේ.
මම අස් වෙනව කියල මේල් එකක් දානව. වෙන මොනව දාන්නද බං. පස්සෙ මැනේජර් කාරයව ශේප් කරගන්න ඕන. කලින් එකේ පොර එක්ක නම් එපා උනා. මේකේ නම් අවුලක් වෙන එකක් නෑ වැඩි කාලයක් හිටියෙ නෑනෙ.
