ම්ම්ම්... මේ කථාව ලියන්න හිතුනේ නෑ මචන්ලා.... එදා ඉඳන් ජීවිතේ සැප දුක බෙදා ගන්න එළකිරියේ යාළුවෝ හිටිය නිසා මට ලියන්න හිතුනා. මගේ EX ගේ ජීවිතයට වෙන කොල්ලෙක් ඇවිත්...:( දැන් එයලා ආදරය කරන්න පටන් අරන්.... එක අතකින් සතුටුයි එයාට ආදරය කරන්න එයාව බලා ගන්න කෙනෙක් ලැබුන එක ගැන... ඒත් අවංකවම මට වාවගන්න...