ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් පටන් ගන්න හිතුව මේ thread එකෙන් මම දෙනවා security software(Anti virus,Internet security,Anti malware ,Anti spyware.........etc) ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ crack software කරපු එහම නැත්තන් නෙට් එකෙන් ලයිසන් හොයා හොයා හැමදාම දානවා නමුත් ඔයාල දන්නවා ඇති මේ...