ඔන්න කාලෙකට පස්සේ අලුත් වැඩක් පටන් ගන්න හිතුව මේ thread එකෙන් මම දෙනවා security software(Anti virus,Internet security,Anti malware ,Anti spyware.........etc) ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ crack software කරපු එහම නැත්තන් නෙට් එකෙන් ලයිසන් හොයා හොයා හැමදාම දානවා නමුත් ඔයාල දන්නවා ඇති මේ software සමහර සයිට් වලින් නිකන් දෙනවා හැබැයි ඉතින් දුන්න ගමන් ගන්න ඕන මොකද ඉතාම කෙටි කාලයයි මේවා දෙන්නේ හරි එහෙනම් වැඩ පටන් ගමු
Giveaway 1 : Norton Internet Security 2012
Norton Internet Security 2012 දවස් 90කට
Sponsored By : ING DIRECT has partnered with Symantec to bring you a special offer
Validity : 90 Days
Giveaway page
http://buy-static.norton.com/prod/html/partner/ING.html

You have given out too much Reputation in the last 24 hours, try again later..