සාමාන්‍යය පාවිච්චියට කිවුවෙ මොන වගේ වැඩ කරගන්න ද?
Video Editing, Graphic Design, 3D Animation, High End Gaming, Programming or Web Design wage eeva nathuva da?
normal Microsoft Office, Email, Movies වලට වගේ යූස් කරන්නනම් ඉතින් එච්චර ප්‍රබල මැෂින් එකක් ඕන වෙන්නෙ නෑ. හැබැයි පහුකාලීනව හරි අර මං...