මෙහෙමයි i5 ඕන කියල ම එකක් නෑ. Core 2 Duo පරණ පරිගණකවල වුණත් ග්‍රැෆික් කරන්න පුළුවන් RAM, VGA හොඳට තියෙනවනම්. (Photoshop, Illustrator වලට අවුලක් නෑ)
හැබැයි ඔයා 3D ඩිසයින් වගේ ඒවට යනවනම් i5 එක වැදගත්. Render කරන්න යන වෙලාව අඩුවෙනව Core ගාන වැඩි නිසා. තව Video Convert, Video Editing වගේ ඒවට යනවනම්...