ඒකත් වෙන්න පුළුවන්. හැබැයි ඒ කාලෙ ඒ සිංදු කාගෙවත් ගාව තිබුණෙ නෑ. ඒව ඒ අයම අමාරුවෙන් හොයල දාපුව. සමහර ඒව පරණ කැසට්වලින් අරගෙන දාපුව. තව ඒව තිබුණ පරණ තැටිවලින් ගත්ත ඒව. බුද්ධිමය දේපල පනත දැඩි කළාට පස්සෙ mp3 වගේ ඒවට කේස් ගියානෙ. ඒකත් හේතු උනා. අනිත් එක තමයි දැන් ඒ ගීත තිබුණ අය ඇකිටිවු නෑ.