1. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :shocked::shocked: මාස 6 ඉන්දියාවෙ ඉදල ඔහොමනම් ඉතින් අවුරුදු 2 වගේ හිටියනම් සිංහල හොයාගන්නත් නැතිවෙයි :lol::lol: ඔව් ඔව් බටු ආචිචිගෙ වැඩනම් දන්නව :yes::yes:
  2. Malinga

    Sinduwen Sinduwa II

    රිදවා ගියත් මෙසේ පිටුපා මගේ සෙනෙහේ අහිතක් හිතේ නැහැනේ තවමත් ඔයා සිහිවේ හැම ආත්මයක සේ පැතුවේ ඔයා ද මේ කඳුළැල් නැතේ දෙනෙතේ හඬලා ඔයා ම හිතේ
  3. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එහෙනම් හොඳයි. දැන් එතකොට මෙතන මොනාද වෙන්නෙ? :)
  4. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    තාමත් හිංදියෙන් ද කට්ටිය චැට්? :shocked::shocked:
  5. Malinga

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    apo na. chande visik karana eka hondai daanavata vadiya. :nerd:
  6. Malinga

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part II ★★

    එළ එළ පළමු වටයේ ජයග්‍රාහකයාට සුභපැතුම්. සහබාගිවුණ අයටත් සුභපැතුම්.
  7. Malinga

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    :shocked::shocked: chande wage da ane kaama. velavata nokavoth visi karanna venne. aparadene :sorry:
  8. Malinga

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    moona chocolate cake paatai. e kiyanne vanilla cake venuwata chocolate cake needa hambuvenne? :rofl::rofl::cool:
  9. Malinga

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    vote wada maha bayanaka deeval. eeka nisa api oovalin aath velaa inne :lol:
  10. Malinga

    ek kaba ඇදීම++2016 team Members ඕනේ+top 50 only+

    ela ela kandayam dekatama subapathum :D
  11. Malinga

    කේක් හදමු 01 - Butter Cake

    ත්‍රේඩ් එක පරණ වුණත් මේ කාලයටනම් කට්ටියට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. බොහොමත් ම ස්තූතියි එළකිරි සහෝදර සහොදරියන් වෙනුවෙන් මේ වගේ ත්‍රේඩ් දානවට. කේක් එකනම් ලස්සනට තියෙනව. රහත් හොඳට ඇති කියල හිතනව. :D
  12. Malinga

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    :lol::lol: sangavuna amuththama avahama thamai ahanna venne
  13. Malinga

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    එහෙනම් ඉතින් සැඟවුණ අමුත්තට තෝරගන්න අයට වඩා අමාරු ඇති :rofl::rofl:
  14. Malinga

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    අනේ පවු අමුත්තව දැන් හිරකරල ද තියෙන්නෙ? :dull:
  15. Malinga

    Android Development ඉගෙන ගන්න ඔනි

    class ekakata gihin igena gaththa vunath mulika deeval eeta passe vadipura thaman ma igena ganna eka honda vai man hithanne. video tutorials, ebooks vage eevala godak karunu thiyenava. anith eka aluthin ena eka eka thakshanayan ehemath danaganna puluvan.
  16. Malinga

    ★★ ElaKiri සැගවුණු අමුත්තා Part I ★★

    අමුත්ත තාම සැඟවිලා ද? :rolleyes:
  17. Malinga

    Elakiri අවුරුදු කුමාරයා 2016

    අවුරුදු කුමාරයට තියෙන්නෙ තියුණු තරඟයක් වගේ
  18. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එක් ලඩිකී කො දේකා. මේන් ආයා. ක්යා කරුන් හෙයි? :lol::lol:
  19. Malinga

    එළකිරි අවුරුදු කුමරිය 2016

    okkotama kalin kamaththen idiripath vena kattiyak hoyagena inna balanna. ethakotanum ithin tikak dura yanna puluvan vai.

    No contents