1. Malinga

    New Year

    :yes::yes: ada kaale ithin godak kattiya godak deeval karanne rallatane.
  2. Malinga

    How lost are you?? *lost souls* ;(

    apoo na. ehema vunanum man melahakata lost velaa thiyenna epaye :lol::lol:
  3. Malinga

    How lost are you?? *lost souls* ;(

    haloo haloo bayanaka ithin lost vuna soul eke lost eka nathi vunahama help karapu aya nikan ma lost venava :lol::lol: samanya manushayange hati :D
  4. Malinga

    New Year

    මමනම් එහෙම හිතන්නෙ නෑ. සල්ලි මත්තෙ දුවන අයට පොඩි විවේකයක් ගන්න, ඒකාකාරී ජීවිතේට පොඩි වෙනසක් වෙන්න, මනුෂ්‍යකම අමතකව ගිය කාලයක මනුෂ්‍යකම මතක් කරන්න හොඳ දෙයක්.
  5. Malinga

    How lost are you?? *lost souls* ;(

    ඒ අයට උදව්කිරීම හොඳයි නමුත් බයානකයි.
  6. Malinga

    [IMG]

    [IMG]
  7. Malinga

    Woocommerce products bulk import karanne kohomada

    https://wordpress.org/plugins/woocommerce-csvimport/ me wage plugin valanum honda ratings thiyenava. habai mannum pavichchi karala balala na.
  8. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඔබ ඇතුළු පවුලේ සියලු ම දෙනාටත් සුභ ම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!
  9. Malinga

    ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරිම.2016

    එළ එළ කට්ටිය ගණන් කරගෙන යනව වගේ. හිතාගන්න බැහැනෙ තාම තියෙන ගාන
  10. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    අනිව අනිව අපිටත් එසේමයි. අවුරුදු ක්‍රීඩා නිසා ගොඩක් කට්ටිය ඇක්ටිවු වෙලා ඉන්නව. ඒකනම් ලොකු සතුටක් තමයි. එළ එළ එහෙනම් හොඳ සප් එකක් දෙන්නකො කට්ටියට.
  11. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    කඹ අදින්න ඇවිත් වගේ? :D
  12. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    ඒකනම් ඉතින් ගොඩක් දෙනෙකුට වෙන දෙයක්. විවිධ හේතු නිසා ඉතින් එළකිරි එකේ ඉන්න කාලය ගොඩක් අයට අඩුවෙලා තියෙනව. හැබැයි ඉතින් ඇවිල්ල එබිල බලල හරි යන එක හොඳයිනෙ. :D අනිත් එක මනසට විවේකයක් ගන්න වගේ ම දැනුම එකතු කරගන්නත් මෙතන හොඳ තැනක්නෙ. ලොකය ගැන අවබෝධයකුත් ගන්න පුළුවන් ඉතින් විවිධාකර අය ඉන්නවනෙ.
  13. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    :shocked::shocked: මං මලා කියල ද හිතුවෙ? ඔව් ඔව් තාම ජීවතුන් අතර ඉන්නව. කොහොම ද මල්ලි?
  14. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    godak loku rep powers thiyena aya innava elakiri eke. eyala godak ayata udav karanava, vadagath threads daanva. oyatath ikmanata rep power eka godak loku ganakata geniyanna puluvan vai. moko man dakala thiyena vidiyata oyaath active innavane godak thread vala ehema.
  15. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    14 මන් ඉතින් ත්‍රේඩ් දාන්නෙ නෑ. වැදගත් දේවල් කරන්නෙ නෑ සයිට් එකට. ඒක නිසා රෙප් අඩුයි. ඉතින් පවර් එක අඩුයි :D
  16. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    නෑ මල්ලි කාටවත් දෙන්නෙ නෑ. දෙපිලම හොඳ තරඟයක් දෙනව වගේ. සතුටුයි කට්ටියම ගොඩක් හොඳින් දායක වෙන එක ගැන. :D
  17. Malinga

    ek kaba ඇදීම++2016 අදිමු කඹේ Final +++

    එළ එළ වැඩේ නැගල යනව වගේ‍. ඔහොම දිගටම සමඟියෙන් තරඟය කරගෙන යන්න. (හැමදාම වගේ මේ පාරත් මම කිසි පිලකට ඡන්දය පාවිච්චි නොකරයි)
  18. Malinga

    නාඩි වාක්‍ය

    මමනම් අදයි ඔහොම එකක් ලංකාවෙ තියෙනව කියල දැනගත්තෙ‍. මේ ත්‍රේඩ් එකෙන් ඒකත්. අපි ඉතින් ගිහිල්ල බලල නැති නිසා ඒ ගැන මුකුත් කියන්න හැකියාවක් නැහැ. හැමදේ ම විද්‍යාවට පහදන්න බැරුවා වගේ ම අපේ මනසට ගෝචර නොවන දේවලුත් මේ ලොකෙ කොතෙකුත් තියෙනවනෙ. සමහරවිට ඒ දේවල් හරි ඇති. සමහර විට ඒ දේවල් වැරදි ඇති. සමහරවිට...
  19. Malinga

    Elakiri අවුරුදු කුමාරයා 2016 FINAL RESULT

    එළ එළ සුභපැතුම් දිනපු, සහභාගිවුණ, සංවිධානය කරපු, වොට් කරපු සියලුම දෙනාට. මේ වගේ තරඟයක් සංවිධානය කරපු, දායකවුණ සියලු ම දෙනාට ස්තූතියි කියනව.
  20. Malinga

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    අහ එහෙනම් ඒකයි මේ දැන් ඉඳල ම හිංදි පුරුදු වෙන්නෙ

    No contents