උඹට ඉතින් ආණ්ඩුවෙන් නොමිලේ බත් පැකට් එක හම්බු වෙනවනේ. අනික් මිනිස්සු උඹ වගේ ගෙදරින් පිනට කන්නේ නෑ. බොහොම අමාරුවෙන් හරි හම්බු කරලා තමයි ජීවිතේ ගෙනියන්නේ. උඹට ඒවා වල බරක් පතලක් පෙන්නේ නෑ. උඹ හැම දාම අනාගතේ ජීවත් වෙලා ඉඳපන්. අනාගතේ ජීවත් වෙන්ඩ තියා මිනිස්සු එදා දවස ජීවත් වෙනෙත් බොහොම අමාරුවෙන්...