ශ්‍රී ලංකා මහින්ද .... අපේ ශ්‍රී මහින්ද
නමෝ , නමෝ , නමෝ , නමෝ මහින්ද
බොරු සුන්දර සිරි බරිනි
සුරැඳි ඇති බොරු ශෝභන හා මාන මහින්ද
ගහපු ධනය හා හොර තක්කඩි ඇමති පිරි
ජය භූමි මැති සබය
අපහට දුක හා තර්ජන ජීවිත පූජා
පළිගනු නොමෙන රට බේරාදුන් ෆොන්සේකාගෙන්
නමෝ , නමෝ...