ෂා. කොහෙද බන් ඔය රට තියෙන්නේ? මරුනේ බන්. මිනි මරලා තක්කඩි කන් කරලා ඒවා වලට ඒ රටේම ජනාධිපති තුමා ඇතුළු ජනාධිපති කරන හැම වැරදි වැඩේටම ඔලුව නමාගෙන මිනි මරුවන්ට සමාව දීලා තව පට්ටමුත් දීලා එහෙයි කියන මිනිස්සු සෙට් එකක් ඉන්න අරුම පුදුම රටක්නේ. අපිටත් බැරිද මිනිස්සු මරලා හොරකන් කරලා කටු ලෙව කාලා ඔය සැප...