1. Srilankan1

    Mahinda is in big trouble

    මහින්දට මුකුත් වෙන්නේ නෑ. කලබල නොවී ඉන්දහල්ලා. ලොක්කා හොඳින් අපහු එනවා. :yes:
  2. Srilankan1

    New war crimes claims ?? WTF !!

    කෝ දැන් ඔය ගිරිය පුප්පගෙන කෑ ගහපු අපේ ජෙල් විමල් කාරයා එහෙම? :rolleyes:
  3. Srilankan1

    Mahinda is in big trouble

    කෝ දැන් ඔය ගිරිය පුප්පගෙන කෑ ගහපු අපේ ජෙල් විමල් කාරයා එහෙම? :rolleyes:
  4. Srilankan1

    Mahinda is in big trouble

    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා:P
  5. Srilankan1

    New war crimes claims ?? WTF !!

    බලපන්කො රජතුමා උන්ගේ කනෙනුත් රිංගලා එන හැටි. උන්ට හුලන්. මෙහෙට ඇවිත් උජාරුවෙන් කියයි අපි අධිරාජ්‍යවදින්ව දණ ගැස්සුවා කියලා.
  6. Srilankan1

    Lanakawata Giya Kalak

    reply karanda one ekage post eke dakunu pathe kone thiyanawa quote kiyala. eka click karapan. ethakota uge type karapu eka yatin umbta umbe reply eka danda puluwan.. :D
  7. Srilankan1

    Gorgeous Dinusha Rajapaksha

    අපෝ. මුළු බෙංගාල බොක්කම පේනවා. තලන්ඩ මාරු හැබැයි. :P
  8. Srilankan1

    Lanakawata Giya Kalak

    :P
  9. Srilankan1

    Lanakawata Giya Kalak

    patta kathawa putha. sorry rep denda widiyak na umbata dang.. passe denam.. ela talk eka.
  10. Srilankan1

    Lanakawata Giya Kalak

    දවසේ කතාව. :rofl:
  11. Srilankan1

    Lanakawata Giya Kalak

    උඹට ඉතින් ආණ්ඩුවෙන් නොමිලේ බත් පැකට් එක හම්බු වෙනවනේ. අනික් මිනිස්සු උඹ වගේ ගෙදරින් පිනට කන්නේ නෑ. බොහොම අමාරුවෙන් හරි හම්බු කරලා තමයි ජීවිතේ ගෙනියන්නේ. උඹට ඒවා වල බරක් පතලක් පෙන්නේ නෑ. උඹ හැම දාම අනාගතේ ජීවත් වෙලා ඉඳපන්. අනාගතේ ජීවත් වෙන්ඩ තියා මිනිස්සු එදා දවස ජීවත් වෙනෙත් බොහොම අමාරුවෙන්...
  12. Srilankan1

    ෆෙරාරි_motorcycle

    mewa just designs. production eke na thama..
  13. Srilankan1

    මණ්ඩලේ කචල් එලියට - වෙල්ගමයි සමරසිංහයි එළ&#353

    මණ්ඩලේ කචල් එලියට - වෙල්ගමයි සමරසිංහයි එළ&#353 මණ්ඩලේ කචල් එලියට - වෙල්ගමයි සමරසිංහයි එළිපිට වලි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සහ එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතාගේ ආධාරකරුවන් අතර ගැටුමක් සිදුව ඇති බව වාර්තාවේ. කළුතර දිස්ත්‍රික් ලේකම්...
  14. Srilankan1

    අනාගතේ

    :P:P:P
  15. Srilankan1

    ඉදිරි ගමනට අයවැය දෙන ජවය

    පව් බන්. තාම 6 4 නොතේරෙන ළදරුවෙක්. ගෙදරින් පිනට කන එකෙක්. :rofl::rofl::rofl:
  16. Srilankan1

    ඉදිරි ගමනට අයවැය දෙන ජවය

    උඹ මගේ රේප් කැපුවට අවුලක් නෑ. ඔච්චර තමයි උඹලා දන්නේ.. පව් උඹ. :P දැන් මෙතන ෆොන්සේකා නෙමේනේ අය වැයක් ගෙනාවේ?:rolleyes: උඹලගේ ආණ්ඩුවත් ඔහොම තමයි. කියන්නේ එකක් කරන්නේ තව එකක්. උඹත් එහෙම තමයි. ඔය කියලා තියන අය වැයේ සාමාන්‍ය මිනිසුන්ට කිසිම සෙතක් කියන දෙයක් නෑ. රුපියල් 2500 දෙනකන් උඩ බලාගෙන හිටපු...
  17. Srilankan1

    ඉදිරි ගමනට අයවැය දෙන ජවය

    උඹ කොහොමත් ෆොන්සේකාට කැමතිනේ. එකනේ ඔච්චර ෆොන්සේකා ගැන වර්ණනා කරන්නේ? :P හැම අය වැයක් ආවම උඹලා ඕක උඩ දාගෙන ඉන්නවා. මිනිසුන්ට කිසිම සෙතක් නෑ. සෙත තියෙන්නේ ආණ්ඩුවේම මැති ඇමතිලා හොර සෙට් එකට තමයි. :rolleyes::rolleyes::rolleyes:
  18. Srilankan1

    ඉදිරි ගමනට අයවැය දෙන ජවය

    මේක දාපන් විහිලු section එකේ. :P:rofl:
  19. Srilankan1

    මහින්දගේ තවත් බොරුවක් අතේ පත්තු වෙයි

    අපේ G.L ප්රෝසේසොර් තුමා තවත් බොරු කියලා එක දාගන්ඩ ගිහින් අයෙත් නාගෙන.. :rofl::rofl::rofl:

    No contents