ඔහොම පලවෙනි රිප්ලයි එකෙන් ම ළිදට ඔබන්න එපා බං...දුක නැද්ද?:dull:
එක්කෝ ඌටම ළිද කපාගන්න දීපං, නැත්තං ටිකක් බයිට් වෙලා, නාලා, විහින් ම ළිදට පත බාන්න ඉඩ දීපං......
පවු නේ යකෝ මූ.......වරායෙ ගුදම මුරකරන එකා තමන් කාඩියොලොජිස්ට් කියල ඇටෙන්ෂන් ගන්න දෙන්නෙත් නෑ උඹල, මේ වගේ එකක් දාල ගන්න දෙන්නේත් නෑ...