ඕක ප්‍රාග්ධන බද්දක් සහ ප්‍රාග්ධන ඉපයීම් මත බද්දක් ලෙස බදු 2ක් වෙන්නත් පුළුවන්.
ප්‍රාග්ධනය යොදවලා ව්‍යාපාර අරඹන විට යොදවන ප්‍රාග්ධනය මත බද්දක් එනවා,-ඒ ප්‍රාග්ධන බද්ද. ඒ යොදවන ප්‍රාග්ධනය තුලින් ඉපයීම් කරන විට ඒ ඉපයීම්ට බද්දක් එනවා, ඒ ප්‍රාග්ධන ඉපයීම් බද්ද.
මේ දෙකෙන් ම වෙන්නේ නිෂ්පාදන සහ සේවා වල...