:rofl: ඒක ඇත්ත මචං.. මම මේ ටිකේ පොරගෙ video සෙට් එකම බැලුව, ආයෙ නියමෙටම පොර මේ ප්‍රශෙනෙට බැහැලම කතාකරනව, මුලින්ම ඉරාජ් කියද්දි හිනා යනව තමා, ඒත් පොරගෙ තරුන fan base එක පට්ටෙටම වැඩියි, පොඩි උන් මුට පන ඇරල, දැන් එකෙක්වත් උගේ කිසිම music videoඑකකට බැනිනවද.. commentsවල එකෙක්වත් බනින්නෙ නෑ.. දැන් ඌ...