1. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ලයි ලලයි මදැයි මා පෙම් කොලා...:oo:
  2. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    දැං ටිකකට කලිං මැශින් ගන් කාරයෙක් හිටියා. බුවා බිත්ති අස්සෙං කානු අස්සෙං... උඩ බලාගෙන බිම බලාගෙන කොහෙං වෙඩි තිබ්බත් ගානට ඇවිත් අ‍පිට වදිනවා. :rofl: මං හිතන්නෙ බුවා ඇවිත් තියෙන්නෙත් වෙන එකෙක්ට තිබ්බ ශොට් එකකින් වෙන්න ඕනේ :lol:
  3. Dinushasankalpa

    ~ Eka තමයි Meka - Funky Dirt (Remix) ~

    මචෝ උඹ කරපු නැගලා යන රී මික්ස් සේරම එක ත්‍රේඩ එකකට දාපංකො. දැං සමහර පරණ ලින්ක් වැඩ කරන්නේ නැ.
  4. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    :cool::cool: :) තෑන්කූ මචෝ.. සචිත් මහතානෝත් අනුග්‍රහය දැක්වූවා එයාටත් තෑන්කූ වේවා මං දැං එන්නේ vat_69 නෙ බං. ඡන්දෙන් පස්සේ මෛත්‍රී මාමාට නිදහස දුන්නා
  5. Dinushasankalpa

    ~ Eka තමයි Meka - Funky Dirt (Remix) ~

    ඒක නෙවෙයි මේක..
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    create a class kiyana ekath ne, inactive wela
  7. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    අඩෝ Format කලා කම්පීතරේ. දැං ඉස්සර වගේ වෙපන් තොරන්න බෑ. ලෙවල් 1 එකේ ඉදං යනවා. මොකද කරන්නේ බං. :eek:
  8. Dinushasankalpa

    Elakiri COD4 Multiplayer Guide !

    key codes hariyata enter wenne ne neh :eek:
  9. Dinushasankalpa

    Nissan Patrol Y60

  10. Dinushasankalpa

    last update eken tama ban wede sidda wela tiyenne, mn crack ekak da gatta macho :) aye set...

    last update eken tama ban wede sidda wela tiyenne, mn crack ekak da gatta macho :) aye set unoth kiyapan :D
  11. Dinushasankalpa

    virous guard ?

    :(:( kema kema kema :dull:
  12. Dinushasankalpa

    virous guard ?

    අම්මටසිරි. තෑන්කූ වේවා. දාලා බලන්නං. :D මේ දැං බඩ අඩු වෙලාද ? :sorry:
  13. Dinushasankalpa

    virous guard ?

    :) දැං මොකක්ද හොදම එක ? avest or AVG ? ESET free නැ නෙ :sorry:
  14. Dinushasankalpa

    එලකිරි Night Club IX

    මට හොද වෛරස් ගාඩ් එකක් කියපල්ලා. මේ පාර දාන්න වෙන්නෙ හොර එකක් තමා. ස්ලලි නෑ ගිය පාර වගේ ගන්න :sorry:
  15. Dinushasankalpa

    මට වින්ඩෝස් 8.1 කී එකක් ඕනේ

    මට වින්ඩෝස් 8.1 කී එකක් ඕනේ
  16. Dinushasankalpa

    මගෙ වින්ඩෝස් 8.1 කී එක හොර එකක් ය කියා අල්ලා තිබේ. අනේ මාමේ අළුත් එක්ක දෙන්නකො :(

    මගෙ වින්ඩෝස් 8.1 කී එක හොර එකක් ය කියා අල්ලා තිබේ. අනේ මාමේ අළුත් එක්ක දෙන්නකො :(
  17. Dinushasankalpa

    virous guard ?

    බොලා ඩව්න්ලෝඩ් කරපු ලින්ක් තියෙනවා න දීපල්ල‍ොක. දැං නෙට් එකේ වෛරස් ගාඩ් එකක් ගත්තම කී ලොගර් එකක් ‍ෆ්‍රී දෙනවා නෙ :(
  18. Dinushasankalpa

    virous guard ?

    බෑ :sorry:

    No contents