1. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    දැං තට්ටයා සංසාරෙ කල කිරිලා වනගත උනාම ඒ වනේදි රා බීපු රා සොඩෙක්ව මුන ගැහුනළු
  2. Dinushasankalpa

    වරෙව් මරා ගන්න

    :cool::rofl:
  3. Dinushasankalpa

    Mata maara heena tikak dekka ban eeye re nam!

    මැරෙන්න යන්නෙ බං RIP :(
  4. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    කාගිල්ස් ෆුඩ්සිටි ගිය වෙලාවක හොද කුකුල් පපු දෙකක් ගත්තලු
  5. Dinushasankalpa

    ElaKiri Bajaj Pulsar Fan Club-3

    :rofl:
  6. Dinushasankalpa

    GAMING MOMENTS III

  7. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    නාකියා දුවගෙන දුවගෙන ගිහිං. කුස්සියට පැනලා බිත්තර ටික කඩලා දාලා තඩි එම්ලට් එකක් හදන්න ගෑස් ලිප ගැහුවලු. හුටා ගෑස් එක ඉවර වෙලා . හොට් ප්ලේට් එක දැම්මා ලු. ගෙදර කරන්ට් එකත් නෑ ලු. නාකියා රතු උනා ලු :sorry:
  8. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    තියෙනවා බං. සෙටිං ටික හරියට හදලා ඉන්න ඉස්සෙල්ලම :)
  9. Dinushasankalpa

    එලකිරි Night Club IX

    කල බං. සිදුවූ අපහසුතාවයට මාගේ බලවත් කනගාටුව :(
  10. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ‍පොඩි කරන්න කියලා දියංකො :sorry::sorry: සොරි බං :sorry:
  11. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඒක තමයි මේක.. ප්‍රේමෙ තමයි මේක... කියලා හිතලා සිරා වෙන්න ගිහිල්ලානෙ වැරදුනේ :sorry:
  12. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    පාරේ යන තට්ටයා අතේ තිබ්බ බිත්තර බෑග් එක පෙන්නලා ඇහුවලු.. අනේ දෙයියෝ මට කොටන්න එපා මේ බිත්තර බෑග් එකම දේනනං කියලා... :sorry:
  13. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං මට පොඩ්ඩක් උදව් කරපල්ලා... මේ මගේ යාළුවෙක්ගේ ‍phone එකක්. lumia 820. මේක ගන්නකොට තිබුනේ Amber පස්සේ අප්ඩේට් කලාම ලුමියා බ්ලැක් ආවා. හැබැයි තාම සයන් අප්ඩේට් එක නැහැ. ඇයි මේක අප්ඩේට් වෙන්නේ නැත්තේ. පොඩ්ඩක් බලලා කියනවද :sorry:
  14. Dinushasankalpa

    එලකිරි Night Club IX

    its me කරපින්චා වාගෙ හොද්ද රස කලේ... පස්සෙ රස බලද්දි මාව අහක් කරලා විසි කලේ... :sorry:
  15. Dinushasankalpa

    Iwara Nowena Kathawak

    මන්නෙ මොට්ටයි ලු. මලකඩත් කාලා ලු. දැං නාකියා ට ලැජ්ජා හිතුනලු ඒක උස්සං දුවන්න. කුකුල් පැටව් දෙන්නා ට පට්ට ආතල් ලු

    No contents