අනිවා. මහින්දයා මොන ලබ්බ කලත්.. අඩු ගානෙ ඌට වැඩ කරපු උන්ව හරි හැම තැනටම දා ගත්තා. ඒකයි මෙච්චර කල් ඇද ගන්න පුලුවං උනේ. පහුගිය කාලෙ කොයි එකටත් එයාලාගේ අය දැම්මට පස්සෙ ඉතුරු පුරවන්න විතරයි නෙ පිට අයව ගත්තෙ :oo:
රනිලා කරන දේවල් දිගුකාලීනයි.පවතිනවා..
ඒත් ලංකාවේ ඉන්න මෝඩ හැතිකරේට ඕනේ.. අපේ...