1. Dinushasankalpa

    එලකිරි Night Club IX

    හුරේ
  2. Dinushasankalpa

    මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

    චන්දෙ මහින්ද දිනුවානම් අද මයිත්‍රී පාලට වෙන දේ ගැන හිතිලා මගේ තනි ඇහැට ඇඩුනා බන්
  3. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    ආ.. ඒ උඹද :D මං වැඩිය ඔය ගේම් ගැහිල්ල දන්නෑ බං. මේ දන්න ටිකත් කියලා දුන්නේ gangstar අයියා. (noob here) ;) එළ එළ.. අද දවසෙන් පස්සේ මං මෛත්‍රී නමින් COD ගහන්නේ නෑ. වෙන නමක් දා ගන්නවා. :yes::rolleyes:
  4. Dinushasankalpa

    එලකිරි Night Club IX

    කඩුවෙලත් මරා දිනුම්. වෙනස 2000ක් වගේ
  5. Dinushasankalpa

    එලකිරි Night Club IX

    දෙමළ උන් සහ හම්බයෝ ගැන හොදට දැනගෙන කල්පනාවෙන් වැඩ කරන්න ඕනෙ. උන්ට ඕන ඕන විදිහට නටන්න නොදී. හොද මොලයක් ඉන්නවා නේ පාඨලී කියලා. සිංහල ජාතිය ගැන හිතන මිනිහෙක් කියලා නෙ එයා ප්‍රසිද්ද. ඔන්න වැඩ පෙන්වන්න වෙලාව. අනිවා මෛත්‍රී පාලනයෙන් වෙනසක් වෙනවා .. මට විශ්වාසයි <3
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මෙච්චර කාලයක් උඹලා එක්ක COD ගහපු My3palaSirisena මමයි :D
  7. Dinushasankalpa

    Election Result -Breaking News

    ඒකත් හැබෑව:dull:
  8. Dinushasankalpa

    Election Result -Breaking News

    මොනවා උනත් යුද්දෙ ඉවර කරන්න අර මනුස්සයා කරපු සේවය අගයන්න ඕනේ. ඒ කරුන මත මං මහින්දට රෙස්පෙක්්ට කරමි. නමුත් අනුගමනය කල ආර්ථික ප්‍රතිපත්තිය හා පවුල් පිටින් සිදු කල ගසා කෑම ගැන කිව්වොත් නං.. මහින්ද මාමි.. උයාට හොද වැඩේ..
  9. Dinushasankalpa

    Election Result -Breaking News

    මං කිව්වෙ නැද්ද තොපිට තැපැල් ඡන්ද වලින් බය වෙලා මෙතන ගූ යවා ගන් නැතුව හිටපල්ලා කියලා.. ඔන්න අපි දින්නා :rofl::rofl:
  10. Dinushasankalpa

    Election Result -Breaking News

    ජයවේවා
  11. Dinushasankalpa

    Election Result -Breaking News

    ප්‍රසන්ටේජ් මාරු වෙලා නේද සහො :dull:
  12. Dinushasankalpa

    Election Result -Breaking News

    මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා මරාටහිකිලාගියා
  13. Dinushasankalpa

    Election Result -Breaking News

    ඌව උස්සලා බොල :baffled::rofl:
  14. Dinushasankalpa

    Election Result -Breaking News

    බුවා මිසින්.. අපි පාළු කපනවා :rofl::rofl::rofl:
  15. Dinushasankalpa

    Election Result -Breaking News

    බම්ප්
  16. Dinushasankalpa

    Election Result -Breaking News

    කෝ දැං මේකේ ප්‍රතිපල දාන්නං කියපු එකා :oo::oo:
  17. Dinushasankalpa

    Election Result -Breaking News

    R akurai S akurai maaru karanawada mun:growl::growl::growl::growl:
  18. Dinushasankalpa

    Election Result -Breaking News

    දිනන්න ඕනෙ බං මේ වෙ. පුත්තු හොර නොකලොත්:oo::oo:

    No contents