හරි . උඹ කියන විදිහට ඔය සේරම ජාතිවාදියො. අන්තවාදියො කියලා හිතමුකො.
මෛත්‍රිපාල මහත්තයාගේ මුළු ජන්ද ගාන කීයද ? 6,217,162
ඒකෙන් ඔය කියපු අය දීපු ප්‍රමාණය ? 542,178
එතකොට ඔය උඩ ගානෙන් යට ගාන අඩු කලාම එන 5674984 ඡන්ද...
ඒවා දුන්නේ ඉන්දියාවෙ මිනිස්සු ද
ඇරත්... සර්ත් ෆොන්සේකා.පාඨලී වගේ...