1. dath kimbula

    ජනපති මහින්දගේ ජපන් සoචාරය

    හොක් හොක්...... කොන්ද පණ නැති පොන්නයෙකුට කරන්න පුළුවන් ඔච්චර තම බං....... :rofl::rofl::rofl::rofl::rofl::rofl:
  2. dath kimbula

    ජනපති මහින්දගේ ජපන් සoචාරය

    මේ...... නොදන්න හුයන්නවල් ගැන කටපත්ත අදින්නෙ නැතුව ස්ටොරුව මුර කරපිය උගුඩුවා. තොට වරාය අධිකාරිය පඩි ගෙවන්නේ වරායේ ඩේට වලින් නෙට් ඇවිත් පොන්න ටෝක් දෙන්න ද? උඹේ “නාලන්දාරාමෙ“ ට නං සෑහෙන ගානකට බහින්න පුළුවන් ඇති.........:lol:
  3. dath kimbula

    Blood Marriage??

  4. dath kimbula

    එහෙමත් වෙන්න පුළුවන්..... මම නං හිතන්නේ ප්‍රේමය ලැබීමෙන් පසුව ලෝකේ සියුළු ම ප්‍රපංච ලස්සන වෙලා...

    එහෙමත් වෙන්න පුළුවන්..... මම නං හිතන්නේ ප්‍රේමය ලැබීමෙන් පසුව ලෝකේ සියුළු ම ප්‍රපංච ලස්සන වෙලා පෙනීමේ අරුමය කියල ඒ කියන්නේ.....
  5. dath kimbula

    ATe parak gahala nida gannam!

    සදා අත පමණයි තමා ලොන්ත කොකටුවට!
  6. dath kimbula

    Mathudaka + Hathara Kendare cover

    යේහ්..... තම්බ්ස් අප්.....
  7. dath kimbula

    12 Unborn Animals In The Womb

    අපේ වරිගෙ උන් නැද්ද?
  8. dath kimbula

    අමරදේවගෙ "වක්කඩ ලඟ" ගීතය හා ලිංගික සංසර්ග&

    එක එක්කෙනා යම් කාලාකෘතියක් රසවිදින්න ඒකට දෙන අර්ථකථන වෙනස්. ඒ තමන් ගේ අත්දැකීම් අනුසාරයෙන් රසවිදීම නිසා...... ග්‍රීක කියමනක් තියනව වල් හිතක් තියන එකාට හැම දේ ම වල් කියලා.
  9. dath kimbula

    ජපන් රටේ ගෞරවයට පාත්‍ර වන ආසියාවේ සිංහයා

    හරි කල්කිරියාවෙන් හිටිය නං මේ රට හදනව මෙයා ගෝඨාභය එක්ක එකතු වෙලා. කොහෙද, නාමල් කියන ගොං බිජ්ජටයි, බැසිල් කියන හාල්පාරුවටයි, මර්වින්,දුමින්ද වගේ කාළකන්නින්ට නටන්න දුන්නනේ...........
  10. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    දන්නේ නෑ බං....:dull: මං ගාවත් තියනව ලෝඩ් එකක්...දෙන්න එකෙක් කන්ටැක්ට් කර ගන්න ඕන දැන්
  11. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    හමුබුණා... හෙට අනිද්ද ඕඩර් එක දෙනු ලැබේ. ඩිස්පැච් පොයින්ට් එක දැන ගන්න ඕන. අර මාළු පාන් සහ කේක් ගේන්න කවුරු හරි යන්න වෙනවා. මොකද එදාට ඉස්කෝලේ නිසා මට උදේ ඒව අරං එන්න විදියක් නෑ, මම ගෙදරින් එන්නෙ 5.55ට.
  12. dath kimbula

    do you know how to cook ?

    යේ..යේ... මේ නමින් ම තමා ඉන්නේ.:rofl:
  13. dath kimbula

    හ්ම්..හ්ම්...... මම තමුන් ව කොහේ හරි කලින් දැකල තියනව වගේ.......

    හ්ම්..හ්ම්...... මම තමුන් ව කොහේ හරි කලින් දැකල තියනව වගේ.......
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ෙසා් කුකුළණි......... පෙරා මහතා ගේ තත්ත්වය ටිකක් අවුල් සේය. පට්ටිකා ගාන තවත් බැස ඇත......:(
  15. dath kimbula

    Blood Marriage??

    ඒහ් කුකුලෝහ්........ සංස්කෘතිකව අඹට බදින්න එලව් කරල තියෙන්නේ නෑනව, ඒ කියන්නේ අම්මාගේ සහෝදරයන් ග් දූවරු නැත්තං තාත්තගේ සහෝදරියන් ගේ දුවරු. ඔය උඹේ පුංචි අම්ම ගේ දුව. කොටින් ම උඹේ භාග සහෝදරී කියල තිමා සැළකෙන්නේ. තැලසීමියා වගේ රෝග ගැන චෙක් කරන්න කලින්. නමුත් ඕක කරන්න පුළුවන් වෙයි ද පවුලේ අවි එසවීම්...
  16. dath kimbula

    do you know how to cook ?

    ඒ කාලේ ඉගෙන ගත්ත ඕනැම දෙයක් තාම උයන්න පුළුවන්. මම උයපු ඒවයේ රස කිරියේ හුග දෙනෙක් විදල නං තියනවා......
  17. dath kimbula

    කිරි වැසියන්ගේ අයිඩෙන්ටිය

    ඉන්නවා ඉන්නවා..... ඒ අස්සේ පොඩි බලල මල්ලෙන් එලියට පැනීමක් වුනා ඔය ඔරිය වනාහි ඇමසියා වන බවට....... අර ආනන්දයා ම තමා බං ඇමසින්.....:P

    No contents