1. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    අවුලක් නැත..... උන් දෙන්න ම දන්නවා මගේ පර්යාස නාමය.....:rofl:
  2. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අද බයිකාල් විල කළඹන්න වගේ යන්නේ!:P
  3. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    කුරු කුරුව අරඹමි.... අපට ඉතිං පින් නෑනේ මාමේ......:dull::dull::(
  4. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    ආතල් පිණිස හෙළුයෙන් වැනෙනවා බං...... :rofl::rofl::rofl::rofl:
  5. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    එහෙම නෙවෙයි මාමේ..... නුඹලා ඕවායේ පරසිදු උතුමන් නේ..... අපට සේෆ් පැසේජ් එකක් පෙන්නන්න......:P
  6. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    ඉදින් තා නිකං ම නිකං කසුන් කල්හාර නාම ධාරියෙක් නම්, මෙතැන වැද රගන්නේ කුමකට ද? තා කසුන් කල්හාර නාමධාරී වූවාට අපට අප ගේ අධෝභාගය ද?????? මේ හුය එවන් පරසිදු පුගුලන් ගැන පමණි. තා පරසිදු පුගුලෙකු නොවේ නම් උත්තමාංගය පෙන්වන දිසාවෙක් බලා තොලොංජි වීම යහපතැ!
  7. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    1- හරිදු ගම්ලතුන් ගේ පොත් 100ක් සහ ම විසින් දෙන පොත් සහ පෑන් දැන් මෙහි ඇත. 2- මිණිමුතු මෝර තෙම ගේ නියෝගය මත ඔබට දන්වා ඇති මුදල සහ මාගේ රෝගියෙකු විසින් පරිත්‍යාග කරනට යෙදුනු මුදල ඔබ විසින් දන්වන්නට යෙදුනු සම්පත් බැංකු ගිණුම වෙත අද දින බැර කරන ලදී. 3- ෆෝන් අන්සර් කොරපිය!:frown:
  8. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    යේ..යේ..... අන්න ඒක නිසා තමා මේව භාවිතා නොකරන්නේ.... අනික මාගේ කීර්ති නාමය මා සෑහෙන තරම් රකින්නකි.
  9. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උන් මන්ථනය කල කල්හි මා ගේ කරෙහි ගෝනි රහිතව ම නැගිය හැකි නිසා ඒ පිළිකෙවි කරමි!
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මන්ථනය කරන කල්හි උන් දෙදෙනා දෙකඩ කඩ වී යා හැකි යයි උපකල්පනය වන බැවින් එ නොයෙදේ!!!!:P:P:P සිටිමි. තෙලබණුවක් රැගෙන අමල්බානුක තෙම මෙරට ප්‍රාප්ත වන තෙක් ඉවසිය යුතුය..... මා බර පැන දැරිය යුත්තේ මන් ද?:shocked: තොප තෙලබණුව සදහා සම්මාදමේ යෙදුනා සිහි කටයුතුයැ.
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔරිජිනල් රෙකෝඩින්ග් එකේ තියෙන්නේ අවිඡ්ඡින්න ගීතයක්.
  12. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    නොහැකිය. තාගේ ඉදිකටු සා මස්තිෂ්කයට එය නොවැටහේ. ඉදින් තා මෙහි තාගේ අවශිෂ්ඨ වූ ඉන්ද්‍රිය වනමින් නටන්නේ මක් නිසා ද? තා ඒ ප්‍රසිද්ධ මානවකයා නොවේ. ඉදින් තා කවරෙක් වුවත් අප හට කම් කිම් ද? තා “මම කසුන් කල්හාර වෙමිය්“ කියමින් නැටුවත්, තා ඒ පරසිදු දහරයා නොවේ නම්, තා නටන්නේ කුමක් සදහා ද? අනුන් පහනින් එළිය...
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    ඔය ගීතය සම්පූර්ණ එක නෙවෙයි. ඕක අවසන් වන තැනින් තමා හෙමින් සැරේ පියා විදා ගීතය ඇරඹෙන්නේ. ඒ ගීත දෙකක් නෙවේ, එකම ගීතයකි.
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අප පින් මද වූවන් වෙමු.:sorry: එනිසා ඉදිබුවෙක් තබා ඉදිබු කටුවෙක් වත් ගාටන්නේ නැතැ.!:oo::eek:
  15. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    උඹ හරි ආසයි නේහ් පිරිමි හෙළුවෙන් ඉන්නව දකින්න..... නෙද්දකිං....අර කෙල්ලත් සබ්බ සයුරම හූරගෙන අතෑරලා ගියේ ඒක නිසා වෙනඩ ඇති.
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අම්මට සිරි වේයැ!:baffled::baffled::baffled: අප බයිකාල් වැනි විල් කළඹන්නට නොයමුව.:oo: නිවසේ ඇති සිගිති තේ කෝප්පය ඉද හිට කලතමින් සිටිමුව:baffled::rofl:
  17. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    සදුන් සිහින මණ්ඩපයේ - ප්‍රාර්ථනා පියා සළයි..... හංස විල ම කැළඹේ..... නන්දා මාලනි - හංස විලක් චිත්‍රපයට ගැයූ ගීයකි. (අහල නැතුවට කොරන්න දෙයක් නෑ)
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හෙළයෙන් ඇමතීමී!!!! http://www.elakiri.com/forum/showpost.php?p=20290646&postcount=314
  19. dath kimbula

    ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද?

    එම්බා මෝඝ ලහුන්ත කොකටුව!!!! මේ හුයෙහි සිරස බලව! ලංකාවේ ෆේමස් එවුන් මේකේ ඉන්නවද? මේ ජනප්‍රිය-ෆේමස් පොරවල් පිළිබදව යැ. තා කසුන් කල්හාර යයි කියන සද, හුයේ සිරස ලෙස ගැනෙන්නේ තා ඒ ප්‍රසිද්ධ මානවකයා බවයැ. ඉදින් තා නැවතත් ළිදේ යැ. මතක ඇතිව බඩ බන් කඩ ලිහා දමා ළිදේ පනිව, නැතිනම් මේ වන විට සුළු දිය පහවූ...
  20. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තා අහෝ යයි බෙණෙමින් ඒ පිළිබද ව අකම්පාල වන හේතුව දනිමි. උන් ඒ විල මන්ථනය කරනුයේ මත් දණ්ඩකින් වුවත්, තා ඒ විල ස්වකීය හස්තයෙන් ම මන්ථනය කරන බැවිනි ඒ. :rofl:

    No contents