මෝටර් බයික් පදින අයට මේක සෑහෙන වැදගත් වෙයි. ඇක්සිඩන්ට් එකකදි ජීවිතේ ආරක්ශා කර ගන්න පුලුවං නියමම ගැජට් එකක්.
අන්තර්ජාලය කියන විදිහට මේකක මිල ආසන්න වශයෙන් $649.00 වෙනවලු.
විස්තර හොයලා බලන එක ඔයාලට භාරයි.
මෙන්න පිලිගන්න
Apparel Airbags
ඇහි පිල්ලමක් ගහන්න යන කාලයටත් වඩා අඩු කාලයකින් මේ...