1. Dinushasankalpa

    Nissan Patrol Y60

    DFYApyU_VII
  2. Dinushasankalpa

    Nissan Patrol Y60

    27ටත් යනවද.. :dull: එළ එළ.. හොයලා බලන්නංකො.. වෑන් එකක් කාර් එකක් ගන්නවට වඩා ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා නේ
  3. Dinushasankalpa

    එලකිරි Night Club IX

    සින්දුවක් ගහමුද :)
  4. Dinushasankalpa

    Van modifications

    :rofl:
  5. Dinushasankalpa

    Nissan Patrol Y60

    මෙහෙ එකක් තියෙනවා.. 32-8xxx. විකුණන් නෑ කිය කිය ඉන්නේ. කීයක් විතර වටීද? හොදටම තියෙනවා. ඇලෝ වීල් දාලා නෑ.
  6. Dinushasankalpa

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මං තමා .................. :rofl:
  7. Dinushasankalpa

    එලකිරි Night Club IX

    ඕයේ !
  8. Dinushasankalpa

    Van modifications

    අපි ඒකට කියන්නේ ඩිකිය අරිනවා කියලා :rofl:
  9. Dinushasankalpa

    Van modifications

    රාජා භවතු ධම්මිකෝ:dull:
  10. Dinushasankalpa

    Nissan Patrol Y60

    මට පලාත් සබා මොඩල් එකකට ආසා හිතුනා
  11. Dinushasankalpa

    Van modifications

    මේ කොහෙද බං :rolleyes:
  12. Dinushasankalpa

    Nissan Patrol Y60

    :shocked: බලමු :sorry::eek:
  13. Dinushasankalpa

    රටට ගිය කලක්

    රටට මෙහෙම කාලගුණික විපර්යාස නොවී තියෙයිද බං මේ වගේ දේවල් කලාම :(
  14. Dinushasankalpa

    පර්සි පවුල හැර ගිය ගණන 408 දක්වා ඉහලට

    :shocked::angry::angry: මේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි නේ ගහන්න ඇවිත් තියෙන්නෙ. ඒ වගේ හැසිරුනාට ඕනෙම කෙනෙක්ට පේනවා මේ කාගෙ අයද කියලා
  15. Dinushasankalpa

    Nissan Patrol Y60

    යකෝ වෙසල් එක පට්ටයි . හොදයි. නියමයි. ශෝක් කිය කිය හැමෝම ගන්නවා නෙ :shocked:
  16. Dinushasankalpa

    එලකිරි Night Club IX

    මචං මම බදිනවා. හදිස්සියේ වෙඩිම ගන්න උනේ. රට යන්න උන නිසා. උමලට කියන්න බැරි එක ගැන අවංකවම දුකයි. උමලාට බොහොම ස්තූතියි මෙච්චර කල් මාත් එක්ක හොදින් හිටියට. උඹලට ජය වේවා.
  17. Dinushasankalpa

    Nissan Patrol Y60

    ඇන්ජිම විකුණන්න පුලුවං ඉන්ටසිටි බස් එකකට. ලක්ස 8ක් 9ක් හොයා ගන්න පුලුවං වෙයි:P
  18. Dinushasankalpa

    Nissan Patrol Y60

    :rofl: ආන්න ඒකනෙ පුතා. අහක බලං හරි පොඩි ගොට්ටක් ඇල්ලුවා නං උඹේ වැඩේ කෙරෙනවා නෙ. ඊට පස්සෙ ඕන නං ඒ වාහනෙංම my3 ට සපෝට් කරන්න යන් න බැරියෑ :lol: දැං ඉතිං 9 වෙනිදා වෙනකං හිටපං , උඹලාගේ ජනපති ආවාට පස්සෙ උඹට ඕක කරලා දෙන් නැතෑ :P:rofl:
  19. Dinushasankalpa

    Nissan Patrol Y60

    අදුරන කෙනෙක් ආන්ඩුවේ නැද්ද ? අග්‍රාමාත්‍ය තුමාව වත් අදුරනවා නං... නැත්තං රගර් බේබි ව වත් අදුනවා නං.. ලියුම් දෙකෙන් තුනෙං ඕක කර ගන්න පුලුවං නේද :rolleyes::P
  20. Dinushasankalpa

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ඌට උවමනා ඒවා ඒකෙ තියෙනවා ලු. මං කිව්වා ඒක ටිකක් පරණයි නේ බං කියලා. ඌට ඒක තේරෙන්නේ නෑ. උඹ රෙකමන්ඩ් කරන ඊට වඩා හොද ඒවා මොනවද බං ? :rolleyes::)

    No contents