1. sanath ekanayake

    කෙල්ලො හැම මගුලකටම

    අඩුම ගානෙ ෆෝන් එකවත් සයිලන්ස් වෙන එක ලොකු දෙයකි....මට නම්...:love::P
  2. sanath ekanayake

    Me Tikath Balanna.....

    excellent work සුපිරි ත්‍රේඩ් එකක්:):):):) රෙප් දෙන්න බැරිලු....:(
  3. sanath ekanayake

    ******ගෑණූ වැසිකිලිවලට යන පිරිමි..

    ගෑණු ටොක්කෝ......... ගියා මදිවට ෆොටොත් අරගෙන... :shocked::no::no:
  4. sanath ekanayake

    lasith malinga >report dis

    ස්ලින්ගා මාලිංගා ට ඔක්කොම කොර වෙලා වගේ.... එකත් රිපොර්ට් කලා.:P
  5. sanath ekanayake

    යාළුවනේ, මට ඔයාලට කියන්න දෙයක් තියනවා..

    no matter who you were...welcome back!! බොන් වොයේජ් ස්කිපර්...:yes::yes: සුභ ගමන් කැප්..... හොඳ තැනකට නැව හරවමු...:) රෙප්++++;)
  6. sanath ekanayake

    lasith malinga >report dis

    හිකි හිකි.... මාලිංගගෙ හෙන පාර වගෙ බෝල වලට වඩා අමාරු ඇති අපෙ කොල්ලන් ගේ කොමෙන්ට් යෝකර් ටික....:D:D:yes:
  7. sanath ekanayake

    lasith malinga >report dis

    එල එල :)reported!!! දුන්න උන්ගෙ කොමෙන්ට් වලටත්... උන්ගෙ බාසාවනුත් දුන්න මොංගල් ඉන්ඩියන්ස්ලට....:lol::lol: මාලිංගගෙ බෝල් වලට කොර උනා කියලා මෙහෙම හේට් කරන්න දෙන්න පුලුවන්ද...:frown::frown: thanks for the info bro.:)
  8. sanath ekanayake

    මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක&#35

    You must spread some Reputation around before giving it to amiya again.:sorry: bump
  9. sanath ekanayake

    මයින්ඩ් යුවර් ඕව්න් බිස්නස් ඇන්ඩ් ශට් ද *ක&#35

    කියලා වැඩක් නෑ.:angry: මුන් හිතාගෙන ඉන්නෙ මැඩම් ටුසාඩ්ස් වගෙ වැක්ස් මියුසියම් එකකට ගියා කියල .... උනුත් පිස්සෝ...මුන්ව දක්කගෙන යන ගයිඩොත් පිස්සො.:baffled: ප්‍රතිමා වලට අගෞරව වෙන විදිහට නොහැසිරිය යුතුයි කියලා නෝටිස් ගහන්නවත් ඔළුවට එන්නෙ නැති බලධාරියොත් ගොන්නු. rep ++++ for the information:yes:
  10. sanath ekanayake

    බලාපොරොත්තුවේ හස්තය..

    පුදුම හැඟීමක් එන්නෙ මේ ෆොටෝ එක දැක්කම.....:( ජීවිතය පුදුම දෙයක් තමයි.:love: rep++++
  11. sanath ekanayake

    කටට රටහ උයමු..... Vegetable Salad -EK cookery class (9)

    කොමෙන්ට් එකක් දැම්මද මතක නෑ..:confused: බුම්ප් හරි වෙයි නේ... නියමයි හොඳේ....හදලා බලන්නම්:P:P:P රෙප්++++
  12. sanath ekanayake

    කල්පය කියන්නේ මොකක්ද

    අපි මේ කල්ප එකක් ගැන ගනන් හදනවා..... බුදුරජාණන් වහන්සේ කල්ප ලක්ෂයක් පෙරුම් පිරුවලු. කල්පයක් මෙහෙම නම් උන් වහන්සේ ලෝක සත්වයාට හිත සුව ලබා දීම වෙනුවෙන් මොන තරම් කාලයක් කැප කලාද..... එවන් දහමක් සුලුවෙන් හරි තේරුම් ගන්න උනත් පිං කරලා තියෙන්න ඕන.:):) rep ++++
  13. sanath ekanayake

    පාට පාට සර්පයි

    DANGEROUS BEAUTY...... REP ++++
  14. sanath ekanayake

    පියයුරු

    අත පත ගාන කට්ටිය වැඩි නිසා රක්ෂණය කරගන්න ඇති....:P:P;)
  15. sanath ekanayake

    කොහොමද මේ වගේ 1 ලංකාවට අවොත්

    ice or stone??? මචං අයිස් වගෙ නෙ??.....හැබැයි මේ තරම් සයිස්..... වින්ටර් එක කිට්ටු වෙද්දි මෙහෙම සෙල්ලම් වෙනවා...;):yes: බෙදා ගත්තට ස්තුතියි!!!:D රෙප් ++++:cool:
  16. sanath ekanayake

    ගමයා එයිද..........?

    මෝඩ දර පලන්නා කබල රත් වෙලා තියෙද්දි සීතල රොටිය කාලා....:no::P;)
  17. sanath ekanayake

    I SENT a PVT MSG to GTRZ.. Please See this..

    මිත්‍රයා මේකෙ මුස්ලිම් ආගමට විතරක් නෙවෙයි හැම ආගමකටම අපහාස සිදු වෙනවා. i am sure you know it.:nerd:

    No contents