කොහොමට තියෙයිද

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    කොහොමට තියෙයිද

    images


    ඔන්න කාලෙකින් සුපුරුදු මාතෘකා වලින් බැහැර වෙලා වෙනස් දෙයක් අරගෙන ආව.
    තව අවුරුදු විස්සකින් අපේ පෙනුම කොහොමට තියෙයිද
    එක බලාගන්න පුළුවන් වෙබ් සයිට් එකක් හම්බ උනා
    පොඩ්ඩක් ගිහින් තමුන්ගේ ෆොටෝ එකක් එහෙම දාල බලපන්කො.
    ටිකක් විතර අමාරුයි පැහැදිලි එකක් ගන්න.
    මුණ ෆොටෝ එකේ මැදට තියන ෆොටෝ එකක් දාපල්ලා
    හරිගියොත් සතුටට මට අරව දෙන්නත් අමතක කරන්න එපා.


    ඔය උඩම ඉන්නේ මම මේ ඉන්නේ අපේ සුදු පුසා:lol:
    Repost නම් sorry හොඳේ
    :(
    cat-in-20-years-13124-1290101084-1.jpg
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් මේකට ගිහින් තමුන්ගේ හැටි පාට බලාගත්ත උන් ෆොටෝ දාපල්ලා
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,720
    23,393
    113
    මගෙ එක දැම්මොත් ඉවරයි.(හැබැයි මම අවුරුදු 20 ට වැඩිනම් නෑ)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    mage awrudu 2ke poto ik dala baluwa, ekai dan mage munai compare karapuwama tikak amutui wage

    ඔවු ඉතින් අවුරුදු දෙකේදී උඹ දැන් වගේ කසිප්පු බිවුවේ නැහැනේ
    :P:P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔවු ඉතින් අවුරුදු දෙකේදී උඹ දැන් වගේ කසිප්පු බිවුවේ නැහැනේ
    :P:P

    අපි වගේ බෝපැල වලට ඔහොම මඩ ගහන්න එපා හොදේ