Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
pizza hut වෙලෙනවා නෙද යකුනෙ
අනිවා pizza දැකලා නැති උන්ට හොදයි , ඉට හපන් ඉන්දියන් මෙනෙවු, අනිත් එක ඩොමිනොස් උන් මොකට කරනවද දන් නැ :rofl:
ctooi
Post #6
Dec 24, 2018
Forum:
ElaKiri Talk!
pizza hut වෙලෙනවා නෙද යකුනෙ
දැන් බන් ඔඩර් එක දාන පරක්කුවට ඩිලිවරි කරලා , අද වගෙ පාටි දවස් වලටත් රශ් එකක් නැ කියන්නෙ
ctooi
Post #3
Dec 24, 2018
Forum:
ElaKiri Talk!
pizza hut වෙලෙනවා නෙද යකුනෙ
pizza hut වෙලෙනවා නෙද යකුනෙ ඉස්සර වගෙ දැන් නැ නෙද, ක්‍රාෆ්ට් එකෙන් ඉන්දියන් උන් වගයක් කරන්න ගත්තහාම pizza ඉන්දියන් වෙලා චොර උනා නෙද :baffled:
ctooi
Thread
Dec 24, 2018
Replies: 30
Forum:
ElaKiri Talk!
තීන්දුව දුන්නේ නැත්තේ ඇයි?
සිරා අදිනවා වගෙ unp එක මඩවන්න
ctooi
Post #5
Dec 8, 2018
Forum:
ElaKiri Talk!
MSI laptop
ඔකුන් ස්කැම් එකක් කරන්නෙ , වොරන්ටි දෙන්නෙ නැ, ගන්න උන්ව මොඩයො කරලා මග අරිනවා, mc එකෙ ශොප් එක වාහාලා දැන් කොහෙද අස්සක රින්ගලා ඉන්නවා, ස්කවියා ඔකුන්ගෙ හොර වැඩ ගැන විඩියොත් හදලා දාලා තියෙන්නෙ බලන්න
ctooi
Post #34
Dec 7, 2018
Forum:
ElaKiri Talk!
MSI laptop
රෙඩ්ලයින් හොදයි ඔකුන් හොද වැඩි පස්සෙන් ඇවිල්ලා වොරන්ටි දෙන්නෙ වොරන්ටි දිලාම mc එකෙන් අකුලන් ගියා :lol:
ctooi
Post #32
Dec 7, 2018
Forum:
ElaKiri Talk!
ASUS ROG & Samsung Note 9
Asus rog ගෙවන්න ගන්න තියා සල්ලි දිලාවත් ගන්න හරි තැනක් ලන්කාවෙ නැ යකො
ctooi
Post #2
Dec 7, 2018
Forum:
ElaKiri Talk!
VITZ එකේ extra key එක Missing. Help...
Push start නම් කි එකක් නැ කියලා බය වෙන්න දෙයක් නැනෙ
ctooi
Post #2
Dec 7, 2018
Forum:
Vehicle Talks
ටෞකන්න මෙව්වනේ යකූ සින්දු
Xh_1pYNabc0
ctooi
Post #3
Dec 7, 2018
Forum:
ElaKiri Talk!
නීතියේ දෙවගනගේ ඇදුම් සියල්ලම රනිල් ගලවයි
මයිත්‍රි අදිනවා වගෙ කියලා
ctooi
Post #42
Dec 7, 2018
Forum:
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු එන්න මෝඩ වෙනවනේ බන්
ඉස්සරත් ලන්කාවෙ උන් මොඩයි , උන් එලියට ආවෙ නැ අද එහෙම නෙමෙයි මොඩයො ලෙසියෙන්ම දකිනවා නෙට් වල වැඩ කරන තැන් වල ලන්කාවෙන් රට ගිය උන්
ctooi
Post #12
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
ලංකාවේ මිනිස්සු එන්න මෝඩ වෙනවනේ බන්
ලන්කාවෙ උන් චන්දෙ දෙන්නෙ පක්ශෙට යකො ඉල්ලන එකා මොකෙක් උනත් පාරාම්පාරාවෙන් කැමති පක්ශෙට චන්දෙ දෙනවා, ඇමරිකාවෙත් එහෙම තමයි බන්
ctooi
Post #6
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
උබත් එක්ක සම්පුරන එකගයි, අවුල බන් රනිල් වගෙ උන්ගෙන් එ යාකා අවොත් ලන්කාව කන්නමයි හදන්නෙ 2002 දිත් ඔය යාකා කන්නමයි හැදුවෙ, unp එකෙ ක්‍රමය ලන්කාවෙ මැජොරටි එක ක්‍රිටිසයිස් කරගෙන රට වුන්ගෙ ඔනකමට නටන එක , කොහොම උනත් 48 ඉදලා ඔය ආපු එකෙක්ටවත් හරි දැක්මක් නැ ලන්කාව හදන්න එවගෙ උන් ලන්කාවෙ සාමාජෙ ඇත්තෙත්...
ctooi
Post #28
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
හෙට දෙන්නෙ නැ, තින්දුව විසුරවපු එක හරි කියලා කියන්නෙ
ctooi
Post #26
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
උබ මොකද හිතන්නෙ පාර්ලිමේන්තුවේ ඔය රනිල්ලා පනත් සම්මත කරොත් tna එකට ඔන විදිහට, කලින් කරානෙ සින්ගප්පුරු ගිවිසුම් වගෙ එවා එවා පාර්ලිමේන්තු දැම්මෙත් නැ, මෙකයි ලන්කාවෙ ක්‍රමෙ චෙක් & බැලන්ස් ක්‍රමෙ කවුරු හරි පිස්සු කෙලියොත් නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා, අනිත් එක දැක්කනෙ unp එක තානාපති අල්ලන් නටන...
ctooi
Post #25
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
Ubuntu විකිණීම
ටෙක්නිකල් දැනුමක් නැති උන් උබුන්ටු ගන්නෙ නැනෙ බන්,
ctooi
Post #10
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
Ubuntu විකිණීම
මෙ ලොකෙ මොඩයන්ගෙන් අඩුවක් නැ
ctooi
Post #6
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
http://www.lankadeepa.lk/latest_news/හොඳම-විසඳුම-ජනතා-පරමාධිපත්‍යයට-ඉඩදීමයි/1-541729
ctooi
Post #21
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&
උබ මොකද හිතන්නෙ විසුරවපු එක හරි කියයිද වැරදි කියයිද, කොහොම උනත් සිංහල පිටපතෙ තියෙන එකයි පිලිගන්නෙ
ctooi
Post #20
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
ලස්සන_බිරිඳක්
ලන්කාවෙ උන්ට පොල් කැල්ල වගෙ සුදු නම් එක තමයි ලස්සන , මුන බකමුනෙක්ගෙ වගෙ උනත් අවුලක් නැ එහෙම රටක් ඔයි ලන්කාව කියන්නෙ තව දෙවල් ගොඩයි
ctooi
Post #383
Dec 6, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom