pizza hut වෙලෙනවා නෙද යකුනෙ

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pizza hut වෙලෙනවා නෙද යකුනෙ

    ඉස්සර වගෙ දැන් නැ නෙද, ක්‍රාෆ්ට් එකෙන්
    ඉන්දියන් උන් වගයක් කරන්න ගත්තහාම pizza ඉන්දියන් වෙලා චොර උනා නෙද :baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    pizza hut lankawe ewa witharai rasa naththe.wena ratakin kaala balapan supiri.lankaawe pizza hut kanawata wada hoda rotiyak kanawa.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,909
    2
    115,965
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    32255796_174154550089970_330364623800762368_n.jpg
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    pizza hut lankawe ewa witharai rasa naththe.wena ratakin kaala balapan supiri.lankaawe pizza hut kanawata wada hoda rotiyak kanawa.

    අනිවා pizza දැකලා නැති උන්ට හොදයි , ඉට හපන් ඉන්දියන් මෙනෙවු, අනිත් එක ඩොමිනොස් උන් මොකට කරනවද දන් නැ :rofl:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    සිරාවටම ගෝඩ් කියනවා වගේ අපි අනාත සින්ඝල්ලු බන් ....
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    හැබැයි ඉතින් උන්ට Dominos උන්ට වඩා බිස්නස් තියෙනවා.ඒක නෙමේ දැන් උන් හැම තැනම outlet දානව. මේ ළගදි මාතලේ , දඹුල්ලේ එහෙමත් ඔපන් කළා :P
     
    Oct 10, 2008
    669
    14
    0
    ඉස්සර වගෙ දැන් නැ නෙද, ක්‍රාෆ්ට් එකෙන්
    ඉන්දියන් උන් වගයක් කරන්න ගත්තහාම pizza ඉන්දියන් වෙලා චොර උනා නෙද :baffled:

    Mulinma kale John Keells, Passe gamma craft. Gamma craft kiyanne indian ekak thama. Thaama karanne un thamai bro. Senaga adu nemei, Un try karanne delivery walinma game eka gahanna. Un motivate karanne na resturant ekata awith kanna. Aluthen daapu okkoma pizza hut podi.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Mulinma kale John Keells, Passe gamma craft. Gamma craft kiyanne indian ekak thama. Thaama karanne un thamai bro. Senaga adu nemei, Un try karanne delivery walinma game eka gahanna. Un motivate karanne na resturant ekata awith kanna. Aluthen daapu okkoma pizza hut podi.

    කලින් අවුරුදු වල වගෙ රශ් එකක් නැ ඔඩර් එක දාපු ගමන් ගෙනවා , ඉස්සර එහෙම නැ අඩුම පැය බාගයක් වත් යනවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අනිවා pizza දැකලා නැති උන්ට හොදයි , ඉට හපන් ඉන්දියන් මෙනෙවු, අනිත් එක ඩොමිනොස් උන් මොකට කරනවද දන් නැ :rofl:

    ඉන්දියන් ස්ට්‍රීට් ෆුඩ් ගැන වීඩියෝ ටිකක් බලල සිංහාසනේ ගූ ගියා බං

    ඒවගේ කොමෙන්ට් කියවල මානසිකව වැටුන