උබ මොකද හිතන්නෙ විසුරවපු එක හරි කියයිද වැරදි කියයිද, කොහොම උනත් සිංහල පිටපතෙ තියෙන එකයි පිලිගන්නෙ

මගෙ හිතට එකඟව සහ මට තේරෙන විදිහට නම් ඒක විසුරවපු එක වැරද්යි මචන්.ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මචන්..ඒ කියන්නේ ජනතාව විසින් තමා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන්ව පත් කර ගැනීම...එහෙම නියෝජිතයන් මගින් මේ අර්බුදය විසදගන්න පුලුවන්කම හා ඒ සඳහා අවශ්‍ය විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙද්දි ඇයි චන්දෙකට යන්නේ ...?ඔහොම චන්ද තියන්න නම් මොකටද බන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්...මෙතන මහා ලොකු අර්බුදයක් නෑ..තියෙන්නේ බලලෝභී පුදගලයන් තුන් දෙනෙකු අතර තියෙන තරගයක්![]()

heta wath oke thinduwa denawada?.
hariyata hari machan.
methana waganthiya wenama aragena artha nirupanaya karanna ba.
mulu wiyawasthawama arath nirupanayak labenne ona me karuna sambandawa/
mata nam hithenne ehema.

උබ මොකද හිතන්නෙ පාර්ලිමේන්තුවේ ඔය රනිල්ලා පනත් සම්මත කරොත් tna එකට ඔන විදිහට, කලින් කරානෙ සින්ගප්පුරු ගිවිසුම් වගෙ එවා එවා පාර්ලිමේන්තු දැම්මෙත් නැ, මෙකයි ලන්කාවෙ ක්‍රමෙ චෙක් & බැලන්ස් ක්‍රමෙ කවුරු හරි පිස්සු කෙලියොත් නවත්තන්න පුලුවන් ක්‍රම තියෙනවා, අනිත් එක දැක්කනෙ unp එක තානාපති අල්ලන් නටන පිස්සුව අදත් හම්බෙලා රනිල් ගොඩ්ෆාද වගෙනෙ , කොහොම උනත් විසුරවපු එක හරි කියලා කියාවි, අනික ඔය 19 ප්‍රරජාතන්ත්‍රවාදි එකක් නෙමෙයි නෙ අරුට බලෙ ඉන්න දා ගත්ත එකක් එක මොකක්ද මිනිස්සුන්ට ලැබෙන දෙ

උබ හිතන්නේ ඕක මොන ආන්ඩුවෙන් ආවත් කරන්නෙ නෑ කියලද ...?දැක්කනෙ බන්දුලයා බලයට පත් උනාම කියලා තිබ්බා සින්ගා ගිවිසුම අවලංගු කරන්නේ නෑ කියලා..ඒක රටට අවාසි නම් ඒක අවලංගු කරන්න තිබ්බනේ.ඒක පාර්ලිමේන්තු දාලා සම්මත කරගන්න ඕනි නෑ මම දන්න තරමින් නම්.ඒක ගිවිසුමක්නෙ?පනත් කෙටුම්පතක් නෙවෙයිනේ..???..ලංකාවේ චෙක් අන්ඩ් බැලන්ස් ක්‍රියාත්මක වෙනව නම් හරියට මොනව කරන්න බැරිද බන්..දැන් මහින්දට බහුතරේ තියෙනවා කියලා මෛත්‍රී මහිනදව අගමෙති කලා..ඒත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් සම්මත කලා..කෝ ජනාධිපති ඒක පිලිගත්තද ,...?![]()
මගෙ හිතට එකඟව සහ මට තේරෙන විදිහට නම් ඒක විසුරවපු එක වැරද්යි මචන්.ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මචන්..ඒ කියන්නේ ජනතාව විසින් තමා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කිරීම සඳහා නියෝජිතයන්ව පත් කර ගැනීම...එහෙම නියෝජිතයන් මගින් මේ අර්බුදය විසදගන්න පුලුවන්කම හා ඒ සඳහා අවශ්‍ය විධි විධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙද්දි ඇයි චන්දෙකට යන්නේ ...?ඔහොම චන්ද තියන්න නම් මොකටද බන් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක්...මෙතන මහා ලොකු අර්බුදයක් නෑ..තියෙන්නේ බලලෝභී පුදගලයන් තුන් දෙනෙකු අතර තියෙන තරගයක්![]()
the whole purpose of the 19th amendment was to reduce presidential powers.![]()
උබත් එක්ක සම්පුරන එකගයි, අවුල බන් රනිල් වගෙ උන්ගෙන් එ යාකා අවොත් ලන්කාව කන්නමයි හදන්නෙ 2002 දිත් ඔය යාකා කන්නමයි හැදුවෙ, unp එකෙ ක්‍රමය ලන්කාවෙ මැජොරටි එක ක්‍රිටිසයිස් කරගෙන රට වුන්ගෙ ඔනකමට නටන එක ,
කොහොම උනත් 48 ඉදලා ඔය ආපු එකෙක්ටවත් හරි දැක්මක් නැ ලන්කාව හදන්න එවගෙ උන් ලන්කාවෙ සාමාජෙ ඇත්තෙත් නැ, දිගටම $ එක වැඩි වෙනවා එවට ක්‍රම පෙන තෙක්මානෙක නැ
රනිල් මහින්දගෙ පිට කාහානවා මහින්ද රනිල්ගෙ පිට කාහානවා උන්ගෙ හොරකම් වාහාගන්නවා
මෙ වගෙ කෙලො ගන්න ප්‍රශ්න ලන්කාවෙ තව වැඩි වෙන්න ඔන, මොකද උන් එකාට එකා ආරාක්ශා කරගන්නවා

උඹට වගෙ ලොකු දේශපාලන විෂය දැනුමක් නම් මට නෑ. ඒත් බලයේ හිටපු ආණ්ඩුව කිසි දෙයක් රටට නොකර පුලුවන් තරම් මිනිස්සුන්ට පීඩනය පටවලා අවුරුදු තුනහමාරක් ඉඳලා ආපහු බලයට එන්නෙ බලය අරන් උන්ගෙ මඩිය තර කරගන්න මිසක් රටට දෙයක් කරන්න නෙවෙයි කියලා ඕන කෙනෙක්ට පේනවනෙ.
ප්‍ර්ශ්නෙ විසඳගන්න දැනට යවලා තියන නියෝජිතයින් උදව් කරන්නෙ තම තමන්ගෙ පුද්ගලික ප්‍රශ්න විසඳ ගන්න මිසක් රට ගැන හිතලා නෙවෙයිනෙ. උදාහරණ විදිහට TNA සහ මුස්ලිම් කොන්ග්‍රස් එක.
ඉතින් මේ වෙලාවට කරන්න තියන හොඳම දේ තමන්ගෙ රට පාලනය කරන්නෙ කව්ද කියන එක පාර්ලිමේන්තුවෙ ඉන්න පරණ සුලු පිරිසකට විතරක් බාර දෙන්නෙ නැතුව ඒක ජනතාවම තීරණය කරගන්න එක නෙවෙයිද. UNP එකට තියන ප්‍ර්ශ්නෙ මැතිවරණයකට ආණ්ඩු බලය පාවිච්චි කරලා ඒකෙන් වාසියක් ගනී කියලා හිතන එක නම් ඒකට විසඳුමක් ඉල්ලනවා මිසක් මැතිවරණයට නොයා වෙන වෙන දේවල් කර කර ඉන්න එක නෙවෙයි .

මහින්ද පාර්ලිමේන්තුවේ බහුතරය හදා ගත්ත නම් මහ මැතිවරණයකට යයිද ...?පාර්ලිමේන්තුව විසුරුවේ ඌට බහුතරය හදා ගන්න බැරි උන නිසානෙ බන්..මුස්ලිම් කොන්ග්‍රසය නම් මහින්දය හරියට ආණ්ඩුවක් හදා ගත්තොත් උට ගිහින් සෙට් වෙන ජාතියේ දේශපාලනික ගණිකාවෝ සෙට් එකක් ..උන් ගැන කතා කරලා වැඩක් නෑ...
පාර්ලිමේන්තුවෙ ඉන්න අය වැරදි විදියට රට ගෙනියනවනම්(රනිල් හෝ මහින්ද හෝ මොකෙක් හරි) ජනාධිපතිට රට ගැන හිතල මිනිස්සුන්ගෙ අයිතිය වෙනුවෙන් පාර්ලිමේන්තුව විසුරුවල ඡන්දෙකට යාහැකි බලයක් තියෙන්ඩ ඕනි..දැන් හෝ පෙර හිටිය ආණ්ඩුව හොඳයි නම් ආය ඡන්දෙ දීල බහුතර බලේ එක්ක අලුතින් උන්ම පත්කරගන්නෙ නැතෑ සිංහලු!![]()
අද බලමු බහුතර ජනතාවගෙ මතයද රනිල් ඇතුලු කාළකන්නි නඩයේ මතයද අධිකරණයේ මතය කියලා

bahuthara janatha mathaya umba kohomeda danne?![]()
එලකිරියේ බහුතරයක් පොතක ලියල තියන නීතිය වැරදි කියනවන්ම්. රටට අබ සරණයි ලගදිම