1. dath kimbula

    ඇමැතිවරුන් 30 දෙනකුට වාහන ගන්න කෝටි 118ක්‌

    මචං මොන්සන්........ මේකත් සංවර්ධන නිවුස් එකක් නේහ්!
  2. dath kimbula

    බොඩිගාඩ්ලා වීමට සාදුලා හමුදා පුහුනුවක

    පොන්නයා අදත් උදේ පාන්දර ම ගෙදර දි බොක නොදා ඇවිත් මේකෙ දාල නේ!
  3. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    ඒර්ර්ර්ර්......... සල්ලි දාන්න ඕන ගිනුම් අංකයක් දෙනව ද? නැත්තං මම එකතුවෙන සල්ලි වල මදි පාඩුව දාල බඩු ටික ඔක්කොම ගන්න ද?
  4. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උයා කියන පෝන් එක මොකක්ද මාමේ?:sorry:
  5. dath kimbula

    අපේ White Walker කාරයා!

    ළිදට දාම් ද නොදාම් ද?????
  6. dath kimbula

    පව්කාරයෝ

    apoi munta hena gahanawa ne............:(
  7. dath kimbula

    Android Phones for less than 5000/-

    dunno maan. u know that i'm not a phone guy. nowadays i'm asking this ELAKIRI JAHAMANAYA about a phone to purchase.
  8. dath kimbula

    සව් මිටියක් කියද?

    දන්නෙ නෑ මචං.... බජාර් එකේ එකෙක්ව කන්ටැක්ට් කරල අහල කියන්නං.....
  9. dath kimbula

    පුංචි පැටවුන්ගෙ අනාගතය සුරකින්න එක්වෙමු.

    මගේ වැඩසටහන තියෙන්නේ ආයේ 17
  10. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මෙන්න ට්‍රයි කරනව නං..... http://www.elakiri.com/forum/showthread.php?t=1745242 ඔය ඉන්නේ ඇන්න පොමසින් ෆේක් එකක් තව.
  11. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උයාට තේරෙන්නේ නෑ මොරා මාමි...... තෙවරප්පෙරුම තෙවරක්+පෙරුම ට්‍රිපල් ඩිස්ට්‍රිල්ඩ්!:rofl::rofl::rofl:
  12. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    අවංකව ම ඌ හොදයි බං..... කෙලින් මිනිහා...හරි හෝ වැරදි..... අවජාතක පක්ෂයකට ඌ ආඩම්බරයක්.
  13. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    නෑ..මට ඒ ගැන ලැජ්ජාවක් නෑ..... නමුත් මම සුභාවිත සිංහලෙන් යමක් කිව්වම අනේ තේරුනේ නෑ කියන කොට නං මට ලැජ්ජයි, තමන් ගේ මව්බාසාව වත් දන්නේ නැති උන් ද ඉන්නෙ කියලා......:oo:
  14. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    උම මට මුණගැහෙන අනිත් පළවෙනි වතාවෙම මම උඹේ මූණ කැඩෙන්න ගහනව මලේ........ අද කිව්ව කියල හිතා ගනින්.....
  15. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මම ෆෝන් ගැන නොදනිමි!:sorry:
  16. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    තොපි එහෙනං කුද ගහ ගනිව්....... මම මේ ලපට්ටම ම පාවිච්චි කරනවා.... මට මගේ පෝන් කට්ට ගැන හුයන්නවල් කියන්න ආවොත් මරනවා!
  17. dath kimbula

    Big Help Need (18 නම් හොඳා)

    යකෝ වයස 17යි නේහ්
  18. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    හුලස් වෙනුවට හුස් පේන්නෙ ඕක තමා.....තොට කියන්නේ හැමදාම හවහට කසිප්පු ගහන්න එපා කියලා......:angry:
  19. dath kimbula

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

    මට පේන්නෙ මාමේ උඹත් කොල්ලො-ශිෂ්ණ සබ්ජෙක්ට් එකට බහින්න වගේ හදන්නේ...........

    No contents