පුටේ.......
දන්නව වගේ කෙප්ප කෙලින්න එපා..තේරුනැයි?
දැනට තිවිධ හමුදාවලට මූලස්ථාන 3ක් තියනවා. යුධ-පනාගොඩ, ගුවන්-කොළඹ චිත්තප්පම් ඒ. ගාඩ්නර් මාවත,නාවික-මෝදර රොක් හවුස්....
ඒ තුනම එක තැනකට ගේනවා. මූලස්ථානය ඉදිකෙරෙනවා පැලවත්ත අකුරේගොඩ පාරේ.ඒක හදන්න යොදවලා තියෙන්නේ ගෝල්ෆේස් ඉඩම හෝටලයට 99 අවුරුදු බද්දට...