ඵල ඇති රුකට ලු නේ ගල් ගහන්නේ. ඕව දැම්මා කියලා අපි SF වෙනුවෙන් කතා කරන එක නවත්තන්ඩ බෑ උඹලට.. බලපන් කොච්චර එඩිතරව ඉන්නවද කියලා? ජම්පර් අන්දලා ෆොටෝ ගත්තට ඔහු මේ රටට කල සේවය කාටවත් අමතක කරන්ඩ බෑ. ඔය මහින්දලා ගෝටා ලා ගු බයයි SF ට. එකයි ඔය. කමක් නෑ කමක් නෑ.. මේක බලලා ආතල් ගන්න කට්ටිය දැන් ආතල් ගන්ඩ...