එක තමයි අවුල. සමහලු දැක්කේ නෑ ලු, සමහරු දැකලත් එහෙම උනේ නෑ ලු. සමහරු දැකලත් කමක් නෑ ලු, සමහරු එකට කමක් නෑ ලු, සමහරු දැක්කලු එත් මතක නෑ ලු. යාළුවා ඕනෙම ජඩ වැඩක් කරපු කෙනෙක් හොඳ මිනිහෙක් කරන්ඩ පුළුවන් දේශපාලනේට. එහෙම වෙන්නේ විරුද්ධ පක්සේ ඉන්න සමහරු ආණ්ඩුව පැත්තට මාරු වන පමාව විතරයි. එතකොට ඔය මොන...