I pity the idiots who still "go to kade" for SF.....
stupid fools really....![]()

pls install sinhala unicode first, then we'll discuss further.![]()



රටට ජාතියට අපි ආදරේ නිසාponsekata baninakota ai meke un adanne......?

ammala thathala gawa ganne nathuwa wadagath widiyata katha karamu.
ponsekage hasirima meke pennanna hadanna epa.
ආහා.... එහේම සින් එකක්ද ....Windows8 කියන්නේ ඉතිඔන් කාගේ හරි හොරෂොට් එකක රිසල්ට් එකක් තමයි.තාත්තගේ පුතා නොට්ටිගෙ පුතා කියනවනෙ.ඉතින් තාත්ත වගේ තමයි පුතත්.ඉතින් තාත්ත කවුද කියල හිතාගත්තහැකිනෙ ඔක්කෝටම.![]()



actually YOU can respect them more than SF.....because they did not go blind with greed for power....
and even if they did betray their leader...they never forgot the soldiers who fought for them....
SF didn't even go to visit the soldier/family who died saving him....![]()
කිඹුලා බනිස්;8438042 said:
කරුනා පොලීසියේ 800ක් අතපය බැඳල මැරුවෙ,they never forgot the soldiers who fought for them....තමා



sorry can't read....i formatted my PC recently and i don't have the font for the software to read these.....
i have to add did they try to tell the international media of the atrocities their soldiers committed?....did they try to make a comment on the conduct of the soldiers TO INTERNATIONAL MEDIA....and get them to international courts?
if he was a good general he should have stopped those kinds of activities...why did he wait silently for so many years...and only talk abt it after he went into politics?!!?.....



දැන් සුදු කොඩි කතාව ඔප්පු උනාද මිනිහෝ. ඒ කාලේ කෑගහපු ටේප් එක නැහැල්ලු දැන්. ඒක බහිරවයෝ අරන් ගිහින්ලු
. තව අර note book එකේ පිටු නැහැල්ලු. ඒකත් බහිරවයෝ අරන් ගිහින්ලු
. පචවාහිනියේ edit කරලා දාපු video එකක් අල්ලගෙන තොපි කෑගහනවා.
ඇයි එතකොට ඒ කාලේ කිව්වේ මහා ලොකුවට මම කියන්නේ කරන්න පුළුවන් දේවල් විතරයි කියල. එතකොට මොකටද එහෙනම් 2500 ක් පඩි වැඩි කරනවා කිව්වේ.
සල්ලි කාරයන්ට කාර් වල යන්න නෙමේ යකෝ, petrol diesel මිල ගණන් වලින් තමා වෙළඳ පොලේ අනිත් භාණ්ඩ වල මිල තීරණය වෙන්නේ. උඹ OL වලට commerce කරේ නැද්ද? උඹට සාමාන්‍යය දැනීමක් කියල එකක් නැද්ද?
නිකන් පොල් බූරු කතා කියන්න එපා.![]()


karuna saha pillayan me rata pitarata parayanta pawa dunne naha! eka nisa karunata full respect eka denna puluwan. harak ponnasekata thibba respect eka harak wada karanna gihilla ponnaseka eka nathi karagaththa.




machan.. meka honda ne.. remove the pic... not good to insult some one like this.... if he is true or correct... pls remove it...


හරක් ගොන්සේකා;8439022 said:අතත් වන වනා ඉන්නේ කැමැත්තෙන් ගත්ත ෆොටෝ එකක් නිසානේ...![]()





ඵල ඇති රුකට ලු නේ ගල් ගහන්නේ. ඕව දැම්මා කියලා අපි SF වෙනුවෙන් කතා කරන එක නවත්තන්ඩ බෑ උඹලට.. බලපන් කොච්චර එඩිතරව ඉන්නවද කියලා? ජම්පර් අන්දලා ෆොටෝ ගත්තට ඔහු මේ රටට කල සේවය කාටවත් අමතක කරන්ඩ බෑ. ඔය මහින්දලා ගෝටා ලා ගු බයයි SF ට. එකයි ඔය. කමක් නෑ කමක් නෑ.. මේක බලලා ආතල් ගන්න කට්ටිය දැන් ආතල් ගන්ඩ කෝ. ඉසරහට අපි බලමු මොකෝ වෙන්නේ කියලා.. ජය වේවා SF ඔබට.![]()



හරක් ගොන්සේකා;8439113 said:උබ තමයි හරකා වෙලා ඉන්නේ..
ඔහොම්මම හිතාගෙන හිටපන්......![]()
