මහින්දට ගෞරවයෙන්

sunandarox

Banned
Apr 7, 2010
334
26
0
මහින්ද කියන්නෙ කාටද බන්... මොකද්ද මෙ සීන් එක... කොයි මහින්ද ගැනද මෙ කියවන්නෙ...
 
wader

Member
Mar 23, 2010
68
0
0
mahindagen samawa ganne SF rata beragaththa hindada. koti rajawela virye kuudu karala. ai metharam SFta baya.
 
YaKuZa

Member
Mar 1, 2009
136
27
0
InDaRooM
ෆොන්සේකා UNP එකෙයි JVP එකෙයි ලනු කාල කට වැරැද්ද ගත්තේ නැත්නම් කොච්චර හොදට ඉන්න තිබුනද?
කන්න දීපු එකාගේ අත හපා කෑවා වගේ වැඩක්නේ කරේ
(අමතක කරන්න එපා පෙන්ෂන් යන්න හිටපු ජේනරල් කියල)

රනිල් සහ JVP තනිකරම කරේ ෆොන්සේකාගේ පානෙන් එලිය බලපු එක

යුද්දෙකරන කොට ලෝකේ නැති ඒවායින් බැනපු එවුන්ම අද ෆොන්සේකාව වට කරගෙන ඉන්නවා
මුන් ඔක්කොම මහා කුහක අවස්ථාවාදීන් කියල ජේනරල්ට තේරුනේ නැති නිසයි අද දුක් විදින්නේ.

මගේ අදහස.:)
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    නොකරපු වරදකට සමාව ගන්න ඔන නැ
    මහින්ද මාමා අපි කියනදෙ අහන එකකුත් නැ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ෆොන්සේකා UNP එකෙයි JVP එකෙයි ලනු කාල කට වැරැද්ද ගත්තේ නැත්නම් කොච්චර හොදට ඉන්න තිබුනද?
    කන්න දීපු එකාගේ අත හපා කෑවා වගේ වැඩක්නේ කරේ
    (අමතක කරන්න එපා පෙන්ෂන් යන්න හිටපු ජේනරල් කියල)

    රනිල් සහ JVP තනිකරම කරේ ෆොන්සේකාගේ පානෙන් එලිය බලපු එක

    යුද්දෙකරන කොට ලෝකේ නැති ඒවායින් බැනපු එවුන්ම අද ෆොන්සේකාව වට කරගෙන ඉන්නවා
    මුන් ඔක්කොම මහා කුහක අවස්ථාවාදීන් කියල ජේනරල්ට තේරුනේ නැති නිසයි අද දුක් විදින්නේ.

    මගේ අදහස.:)

    මහින්ද මාමට විරුද්දව චන්දෙ ඉල්ලපු එකද ෆොන්සෙකා කරපු වැරැද්ද මචන්?

    ෆොන්සෙකා ටෙන්ඩර් පටිපටියෙන් පිට අයුද ගෙනවා කියලා 2009 නොවැම්බර් මසෙට කලින් දැනන් හිටියෙ නැත්ද?

    2009 මැයි මසෙ ලොකෙ හොදම හමුදාපති කියලා කිව්ව කටවල් වලින්ම ෆොන්සෙකා යුද්දෙ ඉවර කරන්න මොන බම්බුවද කරෙ කියලා කියන මිනිස්සු ගැන මොකද කියන්නෙ

    මිහින් ලංකා 2009 ශුද්ද පඩුව මිලියන 930 එවන් පඩුවක් රටට කරපු මිනිස්සු තම පක්ශයෙ පර්ලිමෙන්තු මන්ත්‍රිවරු හැටියට පත්කරෙ රටට තියෙන ආදරෙ නිසාද?
     
    ඔක්කොම කුහක අවස්ථාවාදීන් කියල කිව්වේ ඒ නිසයි.
    චන්දෙ ඉල්ලන්නේ නැතුව හිටපු විදිහට හිටියනම් අද කොහොම තැනක ෆොන්සේකා ඉදීවිද කියල හිතල බලන්න.

    දුෂණ චෝදනා කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ මහින්ද තරම් ලංකාව සංවර්ධනය කරන්න වැඩ කරපු ජනාදිපති කෙනෙක්
    හිටිය කියල කාටවත් කියන්න බෑ කියලයි මම හිතන්නේ. :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔක්කොම කුහක අවස්ථාවාදීන් කියල කිව්වේ ඒ නිසයි.
    චන්දෙ ඉල්ලන්නේ නැතුව හිටපු විදිහට හිටියනම් අද කොහොම තැනක ෆොන්සේකා ඉදීවිද කියල හිතල බලන්න.

    දුෂණ චෝදනා කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ මහින්ද තරම් ලංකාව සංවර්ධනය කරන්න වැඩ කරපු ජනාදිපති කෙනෙක්
    හිටිය කියල කාටවත් කියන්න බෑ කියලයි මම හිතන්නේ. :)

    ඔයා එතනදි කුහක අවස්තාවදින් කියලා කිව්වෙ JVP&UNP මල්ලි

    ලංකාවෙ අපරාදකරයෙක් නෙවෙන ඔනැම කෙනෛක්ට චන්දෙ ඉල්ලන්න නිතියෙන් අවසර තියෙනවා මචන්

    ඔයාම පිලිගත්තා ඔයාගෙ මෙ කතාවෙන් QUOTE '' චන්දෙ ඉල්ලන්නේ නැතුව හිටපු විදිහට හිටියනම් අද කොහොම තැනක ෆොන්සේකා ඉදීවිද කියල'' UNQUOTE මෙතන ෆොන්සෙකා කරලා තියෙන එකම වැරැද්ද මහින්ද මාමාට විරුද්දව චන්දෙ ඉල්ලපු එක විතරයි කියලා
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    ඔක්කොම කුහක අවස්ථාවාදීන් කියල කිව්වේ ඒ නිසයි.
    චන්දෙ ඉල්ලන්නේ නැතුව හිටපු විදිහට හිටියනම් අද කොහොම තැනක ෆොන්සේකා ඉදීවිද කියල හිතල බලන්න.

    දුෂණ චෝදනා කෙසේ වෙතත් ලංකා ඉතිහාසයේ මහින්ද තරම් ලංකාව සංවර්ධනය කරන්න වැඩ කරපු ජනාදිපති කෙනෙක්
    හිටිය කියල කාටවත් කියන්න බෑ කියලයි මම හිතන්නේ. :)

    oyata mahingath kuhaka awasthawadiyek kiyala notherima gena dukai.......oya ipadune mona kaleda????rata sanwardanaya gena oya danne pachavahiniye kiyana ewagen neda??????oyat oya pumbala pennana sanwardanayata rawatima genat hari dukai....
     
    ela kaviya

    Member
    Jul 7, 2010
    156
    24
    0
    එකමත් එක රටක
    SF හිරේ යවන්න ඔහු කලා කියන වැරදි ඇත්තද බොරුද කියන්න මම දන්නෙ නෑ.
    නමුත් ඔහු කළ එක වැරැද්දක් තියෙනවා.
    මෙම රජයේ සහ ඔහුගේද (SF) දායකත්වයෙන් මුලු ලෝකයම මවිත කරමින් ලබාගත් යුධ ජයග්‍රහණය , ඔහු විසින් දුර දිග නොසිතා කළ ප්‍රකාශ වලින් ඔහුත්, රාජ්‍ය නායකයාත්, රජයත්, අපේ හමුදාවත් ලෝකය හමුවේ හෑල්ලුවට ලක් වුනා.
    LTTE හිතවාදී සහ අපිට කෙළින්න බලන් ඉන්න රට වලට ඒක අවියක් වුනා. ඒක රජයට හෝ MR ට වඩා රටට වුන හානියක්.
    ඒකටනම් සමාව දියයුතු නෑ කියලයි මම හිතන්නේ.
    ඔහු තවමත් එම හානි කිරිම නවතා නැති බවයි පෙනෙන්නෙ.

    හොරකම් නම් මොනවද දේශපාලකයො කරන ඒවා බැලුවම.

    අනේ බන් බත් පැකට් එකටයි බියර් බෝතලේටයි ගන්න මු කොච්චර මහන්සි වෙනවද? :P:lol::lol::lol: