1. Malinga

    Windows 10 Help Center

    ඔව් අප්ඩේට් කරල බලන්න ඇප්ලිකේෂන් එක. වයිරස් ඩේට්බේස් එක නෙමෙයි. සමහරවිට ඔටෝ ම අප්ඩේට් වෙයි.
  2. Malinga

    Windows 10 vs Linux

    මේ ත්‍රේඩ් එකත් නිකන් දේශපාලන ත්‍රේඩ් එකක් වගේ තමයි. (මට නිකන් හිතුන දෙයක් කිවුවෙ.) තමන් එක ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරද්දි ඒක තමයි තමන්ට හොඳම එක කියල හිතෙන්නෙ. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්තනෙ. හැබැයි වැරැද්ද වෙන්නෙ තමන් අනිත්අය පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් පාවිච්චි නොකර ඒවට...
  3. Malinga

    Windows 10 Help Center

    Eset අලුත් අප්ඩේට් එකක් එවුව දැන්. ඒකෙන් අර තිබුණ ප්‍රශ්නටික Fix වෙනව.
  4. Malinga

    Sinduwen Sinduwa II

    දෑස විදා මූණ බලා කෝල සිනා මට හෙලලා මා සනසා මා නලවා පා නගලා ඔබ යනවා වේදනා මගේ නිවාලා හදේ රැඳීලා ආදරේ කියා ගියා ද මා දිහා බලා
  5. Malinga

    Sinduwen Sinduwa II

    සඳක් වගේ සිනාසෙන්න මගෙ ළඟ හැමකල් ආදරයෙන් කියා දෙන්න මගෙ නැති ගුණදම් ජීවිතේ ම ගෙනත් දෙන්න නෙතු පි‍යවෙනකල් මං ඉන්නව පිස දමන්න නැගෙනා කඳුලැල්
  6. Malinga

    Sinduwen Sinduwa II

    න අකුර නෑ කියන නිසා හැමෝම ඔන්න ම කළා :)
  7. Malinga

    Sinduwen Sinduwa II

    නමක් සොයමි මගෙ ආදරි අමතන්න ඉඩක් සොයමි ඇගෙ සුදුවත දැකගන්න හදක් දවන මේ දුක බෑ වාවන්න මඟක් සොයමි ඔබ ළඟට ම .....
  8. Malinga

    Sinduwen Sinduwa II

    නුඹට සිත ආදරේ හින්දා නොහැඟුනේ ප්‍රේම සැක සංකා මට ම හංඟා මසිත බින්ඳා නොහැඬුවේ පිරිමියෙක් හින්දා
  9. Malinga

    Sinduwen Sinduwa II

    ow ow awulnum hamavelema yanava wage :D කවිසිතට මුමුණනා ඔබේ නෙත් රන් කථා ආදරය ලැයැවුනා ගීතයක් මෙන් සදා ප්‍රේමයේ ගීතයේ මිහිර රස පෑදුවේ මමයි ඒ උත්පලා ඔබේ හිත සසලනා
  10. Malinga

    Sinduwen Sinduwa II

    යස තාලෙට පාද තබාලා රස බැල්මෙන් ඔමරි කරාලා ඔරවා හොරැහින් ඉඟිපාලා යනව ද ඔබ සිත රවටාලා ඒකට කමක් නෑ. :) මෙතන ඉන්න හැමෝට ම වගේ අයිය තමයි වෙන්නෙ. ඒ තරම් නාකියි. අයිය හෝ අන්කල් මිසක් මල්ලිනම් වෙන්න කොහ‍ොමවත් විදියක් නෑ :lol::lol:
  11. Malinga

    Sinduwen Sinduwa II

    dan hari vagene? කවියක් වී තොල් පෙති මත මුමුණන්න හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න දසුනක් වි නිදිබර නෙත් ඇහැරන්න සඳසාවී ඔබ හද කුටියට එන්න
  12. Malinga

    Sinduwen Sinduwa II

    ඔච්චරට ම ආදරයක් කොහෙ ද තියෙන්නේ හිතාගන්න බෑ මට නම් පින්බර ළඳුනේ මටවත් ඔය විලසට නම් හිතන්න බැහැනේ ඔය තරමට හදවත ‍මෘදු කවුරුද කෙරුවේ
  13. Malinga

    Sinduwen Sinduwa II

    තනිකරන්න නෑ කවදාවත් වෙන්නොවෙමී මතුභවයේ දීවත් කඳුළු සලා මා හඬවා රිදුම් දෙන්නෙපා මට තවත් innava ithin ohe. oyata kohoma da?
  14. Malinga

    Sinduwen Sinduwa II

    hello :) රත්තරන් නෙත්‍ දෙකෙන් සලා සිහිල් පවන් ජීවිතේ ‍ලසෝ තැවුල් නිවන්න රත්තරන්
  15. Malinga

    Sinduwen Sinduwa II

    හරි ලස්සන කවි ලියන්න කොහොම ද දන්නේ කවුරුන් දෝ ළමිස්සියේ කියලා දුන්නේ නුඹේ කිවිය හිත අස්සේ සියුම් තැන් සොයා හිමි හිමිහිට ආදරයේ ලැඟුම් යදින....
  16. Malinga

    Sinduwen Sinduwa II

    නුග සෙවනක් සේ ඔබට සෙවන සදන්නම් ලඳුනි මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ලඳුනි ගංඟාවකි මා සුනිමල පවසට ඉන් පැන් ලබන්න මල් සුවඳකි මා මනකල් ඒ සුවඳින් සුවඳ වන්න
  17. Malinga

    Windows 10 Help Center

    ඒකනම් කියන්න බෑ. තාමනම් කරල් නෑ
  18. Malinga

    Sinduwen Sinduwa II

    දැකගන්න ආසයි සිනහා ඔබේ මා ඒ නිසාමයි ආවේ මෙසේ ඇයි පෙම් සිනාවෝ සඟවා ගියේ පිළිගන්න හැකිදෝ මගෙ ආදරේ පිළිගන්නවා දෝ මගෙ ආදරේ
  19. Malinga

    Sinduwen Sinduwa II

    මගේ ඇස් දෙකෙන් ගැලූ දුකින් නිමා වුණේ නෑ සිතේ සුසුම් මැවෙයි රෑ දිවා නුඹෙ දසුන් රිදෙන්නේ සිතයි නුඹෙ නමි....
  20. Malinga

    Sinduwen Sinduwa II

    මගේ කියා කිසිම දෙයක් මට නෑ කිසි දාක කබරගොයත් තලගොයෙක් ලු කන්න ඕන දාක මනුෂ්‍යකම තුට්ටු දෙකට බැස වලගිය සේක මටත් හොරෙන් මම විකුණන අමුතු රටක් මේක අපිට හොරෙන් අපි විකිණෙන අමුතු රටක් මේක

    No contents