Sinduwen Sinduwa II

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳක් වගේ සිනාසෙන්න මගෙ ළඟ හැමකල්
    ආදරයෙන් කියා දෙන්න මගෙ නැති ගුණදම්
    ජීවිතේ ම ගෙනත් දෙන්න නෙතු පි‍යවෙනකල්
    මං ඉන්නව පිස දමන්න නැගෙනා කඳුලැල්
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලෝකයේ රුදු නෙත් වසා
    ස්නේහයේ හසරැල් සලා
    මා සොයා පැමිණෙන්න සොඳුරියෙ
    රෑ සඳේ කඳුලක් වෙලා :P
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන දෑසක් දුටුව නිසා
    ඇස් තිබෙන තුරා ඔබ ලුහුබැන්දා
    ලස්සන දෑසින් බැලුව නිසා
    මම නොකර කථා ඔබ ලුහුබැන්දා...~:love:~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෑස විදා මූණ බලා කෝල සිනා මට හෙලලා
    මා සනසා මා නලවා පා නගලා ඔබ යනවා
    වේදනා මගේ නිවාලා හදේ රැඳීලා
    ආදරේ කියා ගියා ද මා දිහා බලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතටයි ආදරෙ කරන්න සිතුවේ
    මගේ මුලු හදින් :dull:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෙතු පියන් වැසෙනා තුරා..,
    එකට ඉමු යැයි කී ඔයා..
    පෙම් දැහැන් බිඳ දුර ගියා..,
    මගේ සිහිනය බොඳ වෙලා..
    දෙතැන සිටියත් වෙන් වෙලා..,
    මගේ සිත ඔබ ලඟ සදා..
    කියා දන්නව නම් ඔයා..,
    යලි සොයා එයි පියඹ....~
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    නීල නුවන් යුග කවියක් විය ඔබගේ
    පන්හිඳ තුඩගේ පැටලී
    ඇයගේ හඳින් ගැලු සෙනෙහස
    සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී
    පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ
    පිල මත හිඳ හිමිදිරියේ
    ඇයගේ දෑසින් කියවූ කවියද
    මුමුනන්නේ තනි වී
    රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී
    දේදුනු සායම කලතා
    ඇගේ හඳින් දුටු සිතුවම දෝ
    සමරන්නේ තනි වී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්‍යානයක කෙලවරට වී
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    වෙරළු ගෙඩි පැහෙන කාලේ
    නුබ බැන්ද ආලේ පුන්සද වගේ බැබලුනා
    රට දෙල් වැටෙන කාලේ දුක දීලා ආයේ
    මගෙ ලෝකෙ කළුවර උනා
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    නිහඬ ගමනේ මේතරම් දුර
    ඇවිද අපි එකවාගේ
    මිහිරි මතකේ සැරිසරා ඔබ
    නවාතැන් ගෙන දෑසේ
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සෙනෙහෙ සිතින් සැනසිල්ලෙන්
    එක සිතුවිල්ලෙන් වෙමින් එකම
    මවකගෙ දරුවන්
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෙතු ලග දගකරනා
    ආඩම්බරකාරී
    ඉග සුග ගස්සන
    ආඩම්බරකම මට සීදේවි
    කෙදිනක හෝ නුඹ
    මගේ ලග නවතීවී
    සිත මගේ ඉල්ලාවී
    මගේ සුදු ආඩම්බරකාරී
    මගේ සුදු ආ......

    :love::love:
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Ahankara kelle
    uba mage hitha aragaththe
    den mata reth ninda ne udeth ninda ne
    pissuwagei kelle
    kawruda mangena boru kiwwe
    mama hoda kollek kiriye
    eka parak adare kiwwot
    ammapa ussagenai yanne
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නීල කඳුගැටේ
    ගේන නිදහසේ
    මතින් මත් උනා
    කුළුඳුල් ආදරේ
    තුරුණු මල් වියේ
    සුවඳ මල් පිපී
    ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ
    නොදුටුව පෙ.........
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    පෙනෙනා තෙක් මානේ රැදීලා එදා
    හැමදාම වැරදිමයි කලේ දැන දැනාත් ඔයා
    නොහඩා සංසාරේ තියේනා තුරා
    යළි නොයෙන ඔබට ආදරේ තව තවාත් කලා
    හිතකින් නොවෙද කීවේ අපි අපගෙමයි කියා
    නැතිනම් ඔහොම ඉන්නේ ඇයි ඈතින් ....
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    Oba mage jewayai
    ma hade ridmayai
    kuludule sith malai
    adare
    mal pipena kaalayai
    kurulu gee rawayai
    hada gehena raawayai
    adare

    Adare sundarai
    jeiwithe mal mitai
    diwi mage nimterai
    adare obatamai

    i