1. Malinga

    ela ela ehenum ithin vadee harine :D

    ela ela ehenum ithin vadee harine :D
  2. Malinga

    Sinduwen Sinduwa

    තාමත් ඔයා එනවද කියා මං බලනවා නැවතිලා හදවත ඉරා තහනම ලියා අපිට අපි අමතක වෙලා මතක තව තියෙනවා නම් අපෙමයි කියා අපි ඉන්නෙ ඇයි තනියට කඳුළක්
  3. Malinga

    ela :)

    ela :)
  4. Malinga

    naththum oya version ekatama vena crack ekak daala balanna. samaharavita crack eke avulak da...

    naththum oya version ekatama vena crack ekak daala balanna. samaharavita crack eke avulak da danne na. koi ekatath virus guard eka podi velavakata disable karalath balanna.
  5. Malinga

    ah mannum eeta parana version ekak pavichchi karanne. build 12 eka. virus guard eken ehema...

    ah mannum eeta parana version ekak pavichchi karanne. build 12 eka. virus guard eken ehema block karanava da danne na?
  6. Malinga

    ow puluwan. 171.24mb kiyala pennanava. 6.23 build eka mokak da?

    ow puluwan. 171.24mb kiyala pennanava. 6.23 build eka mokak da?
  7. Malinga

    IDM mona version eka da daala thiyenne? aluth ekak da?

    IDM mona version eka da daala thiyenne? aluth ekak da?
  8. Malinga

    Sinduwen Sinduwa

    විලක් නෙළුම් මල් අරගෙන ගෙනත් පළඳන් යන්නට දියකැඩ පහණ කොහින් ද ප්‍රේමයෙ තරම මනින්න
  9. Malinga

    Sinduwen Sinduwa

    රෝස දෙකපුලේ පාට කවි ලියා දෑස තුළ ඔබේ මා සඟවලා තියා සුසුම් ළඟ ‍ඔබේ රහස් මතුරලා තුරුළේ ඔබෙ ඉන්න සිතයි සැමදා
  10. Malinga

    Phone Ekak Ganna HElp Ekak One

    Huawei P8lite specification anuvanum hondai. habai dekema reviews ehema balala oyata vadiya oona options anuva thoraganna eka hondai.
  11. Malinga

    IT help එකක් ඕන

    ඔය වගේ පැතිවල අත්දැකීම් තියෙන අය වැඩිය විස්තර පහදල දෙයි. IT කියන්නෙ පුළුල් විෂයක් නිසා තමන් කැමති හා තමන්ට හැකියාව තියෙන පැත්ත අනුව තෝරාගැනීම කරනවනම් ඉතින් ඉහලට යන්න හැකියාව ලැබෙයි.
  12. Malinga

    අතුරුදන් වූ Web sites සොයා ගැනීම..

    පරණ ත්‍රේඩ් එකක් වුණත් සමහරුන්ට වැදගත් වෙන්න ඉඩ තියෙනව. බොහොමත් ම ස්තූතියි.
  13. Malinga

    Sinduwen Sinduwa

    ගොම්මන් හිත ගාව පැහැය හොයන මගේ නෙත් කොනේ සක්මන් වන දොවන සෙනෙහස් ගඟ ගලන කැල්ම හොයනවා මටත් ආදරය දැනෙනවා
  14. Malinga

    SKYPE

    loke godak pirisakata vada naha lu.
  15. Malinga

    Sinduwen Sinduwa

    වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවේ පහල බසින් පුත ගොම්මන් අඳුරයි මඟ එන්නේ
  16. Malinga

    Plz Helppp

    http://tommynation.com/install-quicktime-windows-10/ oya thiyena krama try karala balanna
  17. Malinga

    Sinduwen Sinduwa

    යස රුවට හැඩට යනෙන අ‍ඟනො දැකල කලබොලේ ඒ රුවට රැවටි තරුන බඹරු එහෙන් සර සරේ
  18. Malinga

    Sinduwen Sinduwa

    නොකියනා හැමදේ ම දැණුනු බව දැනුනා ද සෙනෙහෙ මගෙ මදි වී ද ආදරේ පණ සේම දැන්වත් කියන්න ඔය හිත හදන්නෙ මා අත්හරින්න නේද
  19. Malinga

    Sinduwen Sinduwa

    මං ආදරේ තරම් මට ආදරේ නොවී මා සිතින් දුරට වී ඇයි මගේ රත්තරන් වාවන්න බැරි තරම් වේදනා මට දෙමින් හිනැහිලා ඉඳින්නේ කෙලෙස දෝ ඔහු ළඟින් මං ආදරේ තරම්
  20. Malinga

    Sinduwen Sinduwa

    රිදවන්නට ආයේමත් මතකෙට ඉඩදෙන්නෙපා ඔබ මා සතුවීල උන් බව කිසිවිට අඟවන්නෙපා අපෙ ඇසුරක් වූ අයුරක් කාටත් පවසන්නෙපා අප වෙන්කරනා ලෝකෙක මතු අප ඉපදෙන්නෙපා

    No contents