1. Malinga

    Sinduwen Sinduwa II

    Good Morning :D බලා ඉන්න දුන්හිඳ අස්සෙන් කඩා ‍වැටෙන රන්කෙඳි වැස්සේ හැමතිස්සෙ ම පුන්සඳ සේ පායා ඔබෙ දෑසේ දිස්නේ මා රුවා හද පන්හිඳ වෑහේ රෑ දිවා
  2. Malinga

    Sinduwen Sinduwa II

    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත ඒ දේවතාවන් දිව්‍යාංගනාවන් මනු ලෝ තලයේ වාසනාවන්
  3. Malinga

    Help for WINDOWS 7

    https://www.microsoft.com/en-us/download/windows-usb-dvd-download-tool ooken pulvuan. naththum thava godak eeva thieynava
  4. Malinga

    Windows 10 Help Center

    Icon Size විතරක් නෙමෙයි Folder Settings වගේ දේවල් හිටන් රීසෙට් වෙනව. Compatible ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. වෙන මොකක් හරි bug එකක්. ඒක හොයාගත්තම් හදයි තමයි. :)
  5. Malinga

    Best web browser

    ඒකෙ අවුල ගොඩක් වෙලාවට Flash Plugin එකේ. අලුත් ම ෆෑල්ෂ් වර්ෂන් එක දාගන්න.
  6. Malinga

    Best web browser

    තම තමන්ගෙ රුචිකත්වය හා කරන වැඩ අනුව තමයි ඒකනම් තීරණය කරන්න වෙන්නෙ. එක එක වෙබ් බ්‍රවුසර්වලත් වර්ෂන් අනුවත් වෙනස්කම් හා හොඳ නොහොඳ තියෙනව. වින්ඩෝස් පාවිච්චි කරනවනම් Internet Explorer අන්තර්ගතව ම එන නිසා ඉතින් Mozilla Firefox හෝ Google Chrome පාවිච්චි කරන්න පුළුවන්.
  7. Malinga

    Sinduwen Sinduwa II

    ගඟ තවම ගලයි ගංදෑල නිසසලව බලා හිඳියි ඔබ ගඟක් වගෙයි සිත් දෑලවරින් ඈතට ම ඇදෙ..
  8. Malinga

    Sinduwen Sinduwa II

    දිවුරාල පවසන්න මට ආදරෙයි නම් මගෙ ලෝකෙ ඔබ විතරමයි සිතෙනවානම් එය සත්තකයි සොඳුරෙ මා මියෙනතා කල් ඔබ මයි මගේ සෙනෙහෙ නෑ දෙන්නෙ කාටත්
  9. Malinga

    Sinduwen Sinduwa II

    පෙර භවේ අපි පෙමින් ළංවෙලා ඉන්නැතී සමුඅරන් මම ඔබෙන් වෙන් වෙලා යන්නැතී මේ තරම් වේදනා ඒ නිසා වෙන්නැතී
  10. Malinga

    Sinduwen Sinduwa II

    වෙන් වෙන්න බැරි තරම් ඇයි මාව ළංකරන් ඔබ යන්න සමුඅරන් හිතුවෙ ඇයි කියන් හිත හදාගන්න බැරිවේවි දුක දරාගන්න බැරිවේවී ඔබ නැතිව ඉන්න බැරිවේවී ජීවිතයත් නිමවේවී
  11. Malinga

    අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

    ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් තමයි :D
  12. Malinga

    අඟහරු ජීවියො හොයාගෙන ? :shocked:

    කියනකන් ම ඉවසල ඉන්න තියෙන්නෙ.
  13. Malinga

    SLT Slow

    thamath slow da malli? oyage snr margin ehema kohoma da?
  14. Malinga

    Sinduwen Sinduwa II

    තරු කැට සේ දෙනුවන් විහිදාලා මදෙස බලාලා හොරැහින් සිනාසුනා නුඹ දුන්නු ජීවිතේ සොඳු‍රූ ඒ සිනා සෙනෙහසින් මා හදේ කවිකම් කළා
  15. Malinga

    Sinduwen Sinduwa II

    මගෙ සීන හීන තරු කැකුළී මා ළඟින් ඉඳන් තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන් ඔය නීල නෙතු පියන් වසා කෝල වූ මුවින් මේ මේ නිමේෂයේ ආදරේ කියන්
  16. Malinga

    Sinduwen Sinduwa II

    යන්තම්වත් මට සැනසෙන්න එක කවියක් ලියල එවන්න ඩිංගක්වත් හිත හරියන්න මල් පාරෙන් හිනැහී ....
  17. Malinga

    Sinduwen Sinduwa II

    වැහි පබලු සැලී ඉඟි කරනා හැටී දෙවුදුව අැසිපිය ගසතී මඟ දෙපස රැඳී ඔබ දෙසට හැරී මම නෙතු නොපියා හිඳිමී
  18. Malinga

    Sinduwen Sinduwa II

    නවදැලි හේනක පෑව වැඳිරි රුව ලෙස උවමින් දෙනුවන් රවටා මා පෙම් කළ ජනපද කළ්‍යාණිට හිමියනි මට කළ නොහැක නිගා
  19. Malinga

    Samsung Galaxy S2 Help

    http://forum.xda-developers.com/galaxy-s2/help/solved-fake-charging-galaxy-s2-t1724253 oya wage siddiyak da danne na ookatath velaa thiyenne.
  20. Malinga

    Sinduwen Sinduwa II

    පිණි වැටුණට සුදු නෙලුමට බර වැඩි වෙන්නෑ මල පිපුණට පිණි බිඳුවල වෙනසක් වෙන්නැ ළඟ නොමැති ව දුර හිටියට අමතක වෙන්නෑ ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

    No contents