ඔතන වුනේ මේකයි.
මහනුවර යුගයේ රජවරු සිය අගබිසවට අමතරව අන්තඃපුර බිසෝවරු සදහා ඉන්දියාවේ නායක්කර් වංශිකයන් ගෙන්න ගෙන තියනවා.
නමුත් අගබිසව සදහා සිංහල කෙනෙක් තමයි තෝරගෙන තියෙන්නෙ.
ඒත් අටවන ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා අගබිසව සදහා නායක්කර්වංශික කාන්තාවක් තෝර ගත්තා. නායක්කර් සිරිත අනුව රජකම...